සහෝ,
ගොඩ දෙනෙක් දැනට භාවිතා කරන Skrill/Neteller එකවුන්ට්ස් Verify කරන්න, එක Step එකක් Confirm කරගන්න බෑන්ක් කාර්ඩ් එක ඇඩ් කරන්න ඕනනෙ. ඒත් මේ මහබැංකු සම්බාදකේ නිසා මම දැනට දන්නා තරමෙන් කිසිම බෑන්ක් එකකින් මේ Skrill/Neteller වලට සල්ලි දාන්න බෑ. ඒ නිසා අපේ කාර්ඩ් එක වැලිඩේට් කරන්නත් බෑ නේද? මොකද Skrill/Neteller දෙකේම
කාර්ඩ් එක වැලිඩේට් කරන්න නම් Transaction එකේ ඩීටේල්ස් [Skrill එකේ නම් මුල්ම Transaction එකට කපාගත්ත Dollar ගාන / Neteller එකේ නම් මුල්ම Transaction
එකේ මුල්ම Digits 4 වගේ Details ] බෑන්ක් එකෙන් අරන් Skrill/Neteller වලට අප්ලෝඩ් කරන්න ඕන හින්ද. ඒව අප්ලෝඩ් නොකරන තාක්කල් කාර්ඩ් එක වැලිඩේට් වෙන්නෙත් නෑනෙ.
1. මේ කාර්ඩ් එක වැලිඩේට් කරන ප්‍රශ්නෙට උත්තරයක් තියනවද ?
ඒක වෙන විදියකින් කරන්න පුලුවන්ද?
2.HNB බෑන්ක් එකෙන් තාම සල්ලි අප්ලෝඩ් කරන්න පුලුවන්ද?
3. දැනට Online හොයන සල්ලි ලන්කාවෙ බෑන්ක් එකකින් Withdraw කරන්න හොඳ, කැපිලි කෙටිලි අඩුම බෑන්ක් එකත් මොකද්ද?
ස්තූතියි! ++