Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Deposit!!!♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ,

ගොඩ දෙනෙක් දැනට භාවිතා කරන Skrill/Neteller එකවුන්ට්ස් Verify කරන්න, එක Step එකක් Confirm කරගන්න බෑන්ක් කාර්ඩ් එක ඇඩ් කරන්න ඕනනෙ. ඒත් මේ මහබැංකු සම්බාදකේ නිසා මම දැනට දන්නා තරමෙන් කිසිම බෑන්ක් එකකින් මේ Skrill/Neteller වලට සල්ලි දාන්න බෑ. ඒ නිසා අපේ කාර්ඩ් එක වැලිඩේට් කරන්නත් බෑ නේද? මොකද Skrill/Neteller දෙකේම

කාර්ඩ් එක වැලිඩේට් කරන්න නම් Transaction එකේ ඩීටේල්ස් [Skrill එකේ නම් මුල්ම Transaction එකට කපාගත්ත Dollar ගාන / Neteller එකේ නම් මුල්ම Transaction

එකේ මුල්ම Digits 4 වගේ Details ] බෑන්ක් එකෙන් අරන් Skrill/Neteller වලට අප්ලෝඩ් කරන්න ඕන හින්ද. ඒව අප්ලෝඩ් නොකරන තාක්කල් කාර්ඩ් එක වැලිඩේට් වෙන්නෙත් නෑනෙ.

1. මේ කාර්ඩ් එක වැලිඩේට් කරන ප්රශ්නෙට උත්තරයක් තියනවද ?

ඒක වෙන විදියකින් කරන්න පුලුවන්ද?

2.HNB බෑන්ක් එකෙන් තාම සල්ලි අප්ලෝඩ් කරන්න පුලුවන්ද?

3. දැනට Online හොයන සල්ලි ලන්කාවෙ බෑන්ක් එකකින් Withdraw කරන්න හොඳ, කැපිලි කෙටිලි අඩුම බෑන්ක් එකත් මොකද්ද?

ස්තූතියි! ++

[QUOTE="weer.hasa, post: 23972305, member: 562426"] [COLOR="Blue"][SIZE="4"]සහෝ, ගොඩ දෙනෙක් දැනට භාවිතා කරන Skrill/Neteller එකවුන්ට්ස් Verify කරන්න, එක Step එකක් Confirm කරගන්න බෑන්ක් කාර්ඩ් එක ඇඩ් කරන්න ඕනනෙ. ඒත් මේ මහබැංකු සම්බාදකේ නිසා මම දැනට දන්නා තරමෙන් කිසිම බෑන්ක් එකකින් මේ Skrill/Neteller වලට සල්ලි දාන්න බෑ. ඒ නිසා අපේ කාර්ඩ් එක වැලිඩේට් කරන්නත් බෑ නේද? මොකද Skrill/Neteller දෙකේම කාර්ඩ් එක වැලිඩේට් කරන්න නම් Transaction එකේ ඩීටේල්ස් [Skrill එකේ නම් මුල්ම Transaction එකට කපාගත්ත Dollar ගාන / Neteller එකේ නම් මුල්ම Transaction එකේ මුල්ම Digits 4 වගේ Details ] බෑන්ක් එකෙන් අරන් Skrill/Neteller වලට අප්ලෝඩ් කරන්න ඕන හින්ද. ඒව අප්ලෝඩ් නොකරන තාක්කල් කාර්ඩ් එක වැලිඩේට් වෙන්නෙත් නෑනෙ. 1. මේ කාර්ඩ් එක වැලිඩේට් කරන ප්රශ්නෙට උත්තරයක් තියනවද ? ඒක වෙන විදියකින් කරන්න පුලුවන්ද? 2.HNB බෑන්ක් එකෙන් තාම සල්ලි අප්ලෝඩ් කරන්න පුලුවන්ද? 3. දැනට Online හොයන සල්ලි ලන්කාවෙ බෑන්ක් එකකින් Withdraw කරන්න හොඳ, කැපිලි කෙටිලි අඩුම බෑන්ක් එකත් මොකද්ද? ස්තූතියි! ++ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom