https://www.healthline.com/health/diy-depression-therapy-how-the-arts-can-heal#4ORIGAMI
Money Heist බැලුවා නම් ඒකේ professor අර හැමවෙලේම කඩදාසි වලින් කුරුල්ලෙක් හදන්නේ.
Prison Break එකෙත් තියනවා, හංසයෙක්ද කොහෙද හදන්නේ.
ඒවගේ සරලව හදන්න පුළුවන් ඔයා කැමති එකක් තෝරගෙන, ඒක හදන විදිය Youtube එකෙන් ඉගෙනගෙන,
ඔය විදියට හිතෙන වෙලාවට ඒක හදන්න.
(ප.ලි. : තනි කොළයකින් හදන්න පුළුවන් එකක් තෝරගන්න. Money Heist කුරුල්ලා වගේ.)


