Depression තියෙන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද..

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝ දැං බලු පැටිය 🤔
    ඉන්නවා මචං.. පූසි එක්කත් දැන් එකතුයි ටිකක්..
    0g5eHXp.jpeg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හොඳම යාළුවාව කසාද බැඳපන්! 😍😍
    Imperfections මැදින් ජීවිතේ ගලාගෙන යන විදිහ එයා කියල දෙයි!

    ඉන්නවා මචං.. පූසි එක්කත් දැන් එකතුයි ටිකක්..
    0g5eHXp.jpeg
    ඔෆිස් එක මැද්දේ ත්‍රෙඩ් එක ඕපන් කරල මේ රූපේ බලද්දි ඔෆිස් එකේ එවුන් හිතුවද දන්නෙ නැහැ විකුර්ති මනසක් එක්ක වැලක් බලනව කියල. අලුත්ම ට්‍රෙන්ඩ් එක මේකනේ! 🤣🤣🤣🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    සෙක්ස් කරාම ඩිප්‍රෙශන් අඩුවෙනව කියන යූටියුබ් වීඩියෝ එකක් පෙන්නල යහපත් චේතනාවෙන් සෙක්ස් කරලා එයාට උදව් වෙන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඒකි එක්ක කොහෙ හරි නිදහස් තැනකට පලයං.(room නෙවේ)සුන්දර පරිසරේකට(ඒකි මුහුදට කැමති නම් වෙරලකට කදු වලට වගේ කැමති නම් කන්දකට හරි කොහෙ හරි පාක් එකකට හරි),ගිහින් ඒකි එක්ක කතාකරපන් ඒකිට සවන්දීපන්
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    ඕන දෙයක් කරපං. ඈත ඉදන් පුලුවන් උදව්වක් කරප‍ං. හැබැයි කරගහන්න යන්න එපා. ඕවා තාවකාලිකව හොද වෙන ලෙඩ. උඞට ජීවිතේ එපා වෙයි.

    physical ප්‍රශ්න විසදනවා වගේ නෙවෙයි නැති ප්‍රශ්න විසදන එක.කරගහන්න නං යන්න එපා පුතෝ.
    ------ Post added on Dec 27, 2022 at 7:11 PM