Depression නොහොත් විශාදය... ඔන්න අදුරගන්න ක්‍රමේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    289439993_605463310920984_8658016519802363055_n.jpg

    290372435_605463364254312_4674972460662797859_n.jpg

    290178988_605463404254308_6225856243216614122_n.jpg

    289360277_605463490920966_118522972235603384_n.jpg

    289518873_605463544254294_2232136410673102096_n.jpg

    290625594_605463587587623_4694070097819150367_n.jpg

    289961841_605463757587606_9223218080173038516_n.jpg

    289704719_605463830920932_7358874436885722911_n.jpg

    Credit Goes to
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sinhalunta depression
    සෙල්ලමක් නෙමේ බන් ඒක බලන් ගියාම. 4 වටේ හැම එකාම ඔහොමයි
    මේ ඇත්තම විස්තරයක් දෙන්නේ. අපේ ගෙවල් පාරේ ඉන්නවා සම්පත් එකේ වැඩ කරන පොරක් . රොක් සොලිඩ් ඩයල් එක.
    දැන් මාස 3 ක විතර ඉදන් පොර ඔය සයින් පෙන්නනවා. අපි එක්ක උනත් ලොකුවට කතාවක් නැ .
    පොරගේ වයිෆ් අපේ අම්මට කතා කරලා විස්තරේ කියල තියනවා. මේ ලක්ෂණ තියෙන්නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,667
    113
    කරුණාකර තමන්ගේ හිතවතෙක්, පවුලේ කෙනෙක් මේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒ පුද්ගලයා ගැන දැඩි අවධානය යොමුකර නිසි ප්‍රතිකාර වලට යොමු කරන්න. ලොකු පිනක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    කරුණාකර තමන්ගේ හිතවතෙක්, පවුලේ කෙනෙක් මේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒ පුද්ගලයා ගැන දැඩි අවධානය යොමුකර නිසි ප්‍රතිකාර වලට යොමු කරන්න. ලොකු පිනක්
    YES ... (y)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    සෙල්ලමක් නෙමේ බන් ඒක බලන් ගියාම. 4 වටේ හැම එකාම ඔහොමයි
    මේ ඇත්තම විස්තරයක් දෙන්නේ. අපේ ගෙවල් පාරේ ඉන්නවා සම්පත් එකේ වැඩ කරන පොරක් . රොක් සොලිඩ් ඩයල් එක.
    දැන් මාස 3 ක විතර ඉදන් පොර ඔය සයින් පෙන්නනවා. අපි එක්ක උනත් ලොකුවට කතාවක් නැ .
    පොරගේ වයිෆ් අපේ අම්මට කතා කරලා විස්තරේ කියල තියනවා. මේ ලක්ෂණ තියෙන්නේ
    oww machan dan nam lanakwe enne enna wadi depression thiyana aya

    godak ma 30 ta adu aya inne. Owata beheth nathi wenna gathoth thama suicide wadi wenne patan ganneth
     
    • Sad
    Reactions: HAneo

    HmNRazor

    Well-known member
  • මෙතනින් කීයක් තියෙන්න ඕනි ද qualified වෙන්න? එකක් දෙකක් නම් තියනවා අනිත්වා හිතලා බලන්න ඕනි, අන්තිම එක ලොවෙත් නෑ! හොද alert එකේ කොයි වෙලෙත් ඉන්නේ, අමතක වෙන සීන් මුකුත් නෑ! අනික කන එක කත හැකී එකපාර දවස් දෙක තුනක් රෙන්ඩ! 🥴
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    ඔක්කොම තියෙනවා, ආහාර රුචිය වැඩි උනා කියහංකෝ. ඩයට්, ෆාස්ටිං, ව්යායාම ඔක්කොම අත ඇරුනා. :(
     
    • Like
    Reactions: TCB Rox

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    වැඩේ නම් හොදයි. බෙහෙත් කරන්න පුළුවන් අයත් කියන්න පුළුවන් නම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: awjas2621