මගෙ යාලුවෙක් මෙයා ළඟට ගියා 3 පාරක් විතර. හරියට diagnose කරගෙන නෑ, දුන්න බෙහෙත් වලට mood එක තිබුණාට වඩා අවුල් වෙලා, බෙහෙත් වලටත් allergy වෙලා. history එක, අනිත් ලෙඩ ගැන අහලාත් නෑ. side effects ගැන බෙහෙත් ගනිද්දි දැනගන්න ඕනි දේවල් ගැන කියලාත් නෑ.Dr susil kulathilaka balanna mcn
recommend කරන්නෙ නෑ මං නම්
Last edited:
