Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Dr susil kulathilaka balanna mcn
    මගෙ යාලුවෙක් මෙයා ළඟට ගියා 3 පාරක් විතර. හරියට diagnose කරගෙන නෑ, දුන්න බෙහෙත් වලට mood එක තිබුණාට වඩා අවුල් වෙලා, බෙහෙත් වලටත් allergy වෙලා. history එක, අනිත් ලෙඩ ගැන අහලාත් නෑ. side effects ගැන බෙහෙත් ගනිද්දි දැනගන්න ඕනි දේවල් ගැන කියලාත් නෑ.
    recommend කරන්නෙ නෑ මං නම්
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    recommend කරන්න පුලුවන් තැනක් තියෙනවාද සිංහල බෙහෙත් ගන්න ?
    පුළුවන් , කොහෙද ගෙවල් ඔයාගේ ?

    ගාල්ලේ.. තැන නම් අවුලක් නෑ. හොඳ කෙනෙක් තමයි ඕන.
    ගාල්ලේ නම් මෙතෙන්ට ගිහිල්ලා අහල බලන්න

    https://www.facebook.com/jayasinghe...vedamedical.college?mibextid=rS40aB7S9Ucbxw6v
    ------ Post added on Nov 19, 2023 at 6:24 PM
     
    • Like
    Reactions: tin tin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    ගාල්ලේ.. තැන නම් අවුලක් නෑ. හොඳ කෙනෙක් තමයි ඕන.
    අයියෝ ගාල්ලේ කරාපිටියේ රූමි රූබන් මහත්තය ගොඩක් හොඳයි නේ. ඊට පස්සේ ෂෙහාන් විලියම්ස්.
     
    • Like
    Reactions: tin tin

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මගෙ යාලුවෙක් මෙයා ළඟට ගියා 3 පාරක් විතර. හරියට diagnose කරගෙන නෑ, දුන්න බෙහෙත් වලට mode එක තිබුණාට වඩා අවුල් වෙලා, බෙහෙත් වලටත් allergy වෙලා. history එක, අනිත් ලෙඩ ගැන අහලාත් නෑ. side effects ගැන බෙහෙත් ගනිද්දි දැනගන්න ඕනි දේවල් ගැන කියලාත් නෑ.
    recommend කරන්නෙ නෑ මං නම්

    Oka tama case eka macn maget yaluwek meylagata giya. Ita kalin doctorsla 3/4 denek gawata giye harigiye na. Meyagen tama shape une. Ledata doctor allana natm hariyan na. Mokada oya type eke aya hamadema kiyan na dr ta , doctorwa eyata set nattam
     
    • Like
    Reactions: tin tin and xVOLDYx

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මානසික දොස්තරලා බෙහෙත් ලියනකොට අකුරු උඩ කුරුටු ගාන ගතියක් මම දැකල තියෙනවා.

    මම දන්න VP කෙනෙක් කිව්වෙ මුන් එක එක බෙහෙත් බොන්න ඇබ්බැහි වෙලා කියල.

    ගියාම හොඳට බලපන්
     
    • Wow
    • Like
    Reactions: tin tin and Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මාසයක් වගේ ඉන්න තැන වෙනස් කරපක්
    ජිම් එක්කට හෝ මාශල් ආට් එකක් කරපන් හෝ ක්‍රිකට් බැට්මින්ටන් ගහපන්

    ට්‍රිප් එකක් පලයන් ආස දෙයක් කාපන් බීපන් උයපන් .

    තියන ඩිප්‍රෙශන් මොනවද කියලා හිතෙන්න කෙල්ලෙක් දාගනින් 🤣 සෙක්ස් කරපන්

    ඩිප්‍රෙශන් කියන්නේ එකාකාරි දේවල් කරාම වෙන ප්‍රෙශර් එක එක නැතිවෙන්න වෙනදෙයක් කරපන්. නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉදපන් අල්පේක්ශ ජීවිතයක් හදාගන්න .

    ඩිප්‍රෙශන් එන්න හේතුව බලලා එකට විදිමත් වැඩපිළිවෙළක් කොලේක ලියලා දින දාගෙන ඒ වෙනුවෙන් වැඩ කරපන් ඩෙඩ් ලයින් වලට ඒ ටාගට් ඉවර කරපන් ඩිප්‍රෙශන් එක වෙන ප්‍රෙශර් එක්කට මාරු කරපන්

    පන්සලක් පල්ලියක්, සංගිතයක්, ක්ලබ් එක්කට ගිහින් මනස සැහැල්ලු වෙන්න දේවල් කරපන් එක්කෝ බණ අහපන් එක්කො ස්ට්‍රෙ‍ස් යන්න නටපන්
     
    මේ උපදෙස් ස්ට්‍රෙස් අඩුවෙන්න හොඳයි.

    ඩිප්රේෂන් වලට හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: tin tin and Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මේ උපදෙස් ස්ට්‍රෙස් අඩුවෙන්න හොඳයි.

    ඩිප්රේෂන් වලට හරියන්නෙ නෑ.
    ස්ට්‍රෙස් වැඩිවෙලා තමා ඩිප්‍රෙශන් එන්නේ. ඩීප්+ප්‍රෙශර් එකක් එන්නේ ස්ට්‍රෙස් උනාමනේ.

    ඩිප්‍රෙශන් බෙහෙත් මොනාද ? නින්ද යන්න දෙන්නේ ඇයි නිදිකරවලා ප්‍රශ්ණ ටික අමතක කරවනවා , හොමෝන් කන්ට්‍රෝල් කරනවා . පෙතිවලින් ඕක හදනවට වඩා මෙටබොලිසම් එකයි තමන්ගේ මනසයි හදාගන්න ඕනේ ශරීරයයි මනසයි එකට වැඩ කරන්නේ . ශරීරය අවුල් නම් හෝමෝන් බැලැන්ස් නෑ ස්ට්‍රෙස් වෙනවා. ඩිප්‍රෙශන් වල මුලිකවම වෙන්න ඕනේ තියන ප්‍රශ්ණ වලට විධිමත් පිලියම් හොයන එක .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ආයුබෝවන් එලකිරි වැසියනි,
    පොඩි Depression තත්ත්වයක් තියෙන කෙනෙකුට consult කරන්න හොඳ Psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන්ද?
    ස්තූතියි !
    ලංකාවේ Psychiatrist ලා වැඩක් නැහැ...උන් ගිලින්න පෙති අවුන්ස ගනන් දෙනවා...උන්ගේ බිස්නස් තියාගන්න..
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ස්ට්‍රෙස් වැඩිවෙලා තමා ඩිප්‍රෙශන් එන්නේ. ඩීප්+ප්‍රෙශර් එකක් එන්නේ ස්ට්‍රෙස් උනාමනේ.

    ඩිප්‍රෙශන් බෙහෙත් මොනාද ? නින්ද යන්න දෙන්නේ ඇයි නිදිකරවලා ප්‍රශ්ණ ටික අමතක කරවනවා , හොමෝන් කන්ට්‍රෝල් කරනවා . පෙතිවලින් ඕක හදනවට වඩා මෙටබොලිසම් එකයි තමන්ගේ මනසයි හදාගන්න ඕනේ ශරීරයයි මනසයි එකට වැඩ කරන්නේ . ශරීරය අවුල් නම් හෝමෝන් බැලැන්ස් නෑ ස්ට්‍රෙස් වෙනවා. ඩිප්‍රෙශන් වල මුලිකවම වෙන්න ඕනේ තියන ප්‍රශ්ණ වලට විධිමත් පිලියම් හොයන එක .
    ඔය උඩ කියල තියට ටික ඇත්ත එත් දිප්රේෂන් මට්ටමට ගියාම ඕවා කරන්න කියන තරම් ලේසි නෑ :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ට්‍රෙස් වැඩිවෙලා තමා ඩිප්‍රෙශන් එන්නේ. ඩීප්+ප්‍රෙශර් එකක් එන්නේ ස්ට්‍රෙස් උනාමනේ.

    ඩිප්‍රෙශන් බෙහෙත් මොනාද ? නින්ද යන්න දෙන්නේ ඇයි නිදිකරවලා ප්‍රශ්ණ ටික අමතක කරවනවා , හොමෝන් කන්ට්‍රෝල් කරනවා . පෙතිවලින් ඕක හදනවට වඩා මෙටබොලිසම් එකයි තමන්ගේ මනසයි හදාගන්න ඕනේ ශරීරයයි මනසයි එකට වැඩ කරන්නේ . ශරීරය අවුල් නම් හෝමෝන් බැලැන්ස් නෑ ස්ට්‍රෙස් වෙනවා. ඩිප්‍රෙශන් වල මුලිකවම වෙන්න ඕනේ තියන ප්‍රශ්ණ වලට විධිමත් පිලියම් හොයන එක .
    stress level ekedi ehema karanna puluwan.

    depression awama counseling, sports, music, sex etc walin godaganna amarui