ඔව් ඒක ඇත්ත. ප්‍රසිද්ධ වුණත් හැමෝටම හැම psychiatrist ම හරියන්නෙ නෑ. හරිගියෙ නැත්නම් වෙන කෙනෙක් ළඟට ගිහින් බලන්න ඕනි, ඒත් අපේ ගොඩක් අය වැඩේ අතාරිනවා එකපාරින් දෙපාරින් හරිගියෙ නැත්නම්Oka tama case eka macn maget yaluwek meylagata giya. Ita kalin doctorsla 3/4 denek gawata giye harigiye na. Meyagen tama shape une. Ledata doctor allana natm hariyan na. Mokada oya type eke aya hamadema kiyan na dr ta , doctorwa eyata set nattam
එහෙනං ඌත් සල්ලි පස්සෙ දුවන්න පටන් අරන්. ඉස්සර නම් එහෙම නෑ.රුමි රුබන් gawatanam yanna epa ,, mamanm recomend karnneh neh, ena ladawa satha pahakata ganan ganne ne, yannath kalin behetha liyala iwaraii....
එනම් ඩිප්‍රෙශන් මෙඩිසින් වලට ගියාම සෝශල් ගෘප් දාල , පල්ලි පන්සල් කවුන්සිලින් දාල, බෙහෙත් දීලා හෝමෝන් බැලැන්ස් කරලා , දවසම නිදිකරවල බලන්නේ ඇග බැලන්ස් කරන්න නෙමෙයිද ?stress level ekedi ehema karanna puluwan.
depression awama counseling, sports, music, sex etc walin godaganna amarui
කවුද එහෙම කරේ?එනම් ඩිප්‍රෙශන් මෙඩිසින් වලට ගියාම සෝශල් ගෘප් දාල , පල්ලි පන්සල් කවුන්සිලින් දාල, බෙහෙත් දීලා හෝමෝන් බැලැන්ස් කරලා , දවසම නිදිකරවල බලන්නේ ඇග බැලන්ස් කරන්න නෙමෙයිද ?
වෙන කෙනෙක් ලඟට නොගිහින් තවත් වෛද්‍ය ක්‍රමයකට ගියොත් ?ඔව් ඒක ඇත්ත. ප්‍රසිද්ධ වුණත් හැමෝටම හැම psychiatrist ම හරියන්නෙ නෑ. හරිගියෙ නැත්නම් වෙන කෙනෙක් ළඟට ගිහින් බලන්න ඕනි, ඒත් අපේ ගොඩක් අය වැඩේ අතාරිනවා එකපාරින් දෙපාරින් හරිගියෙ නැත්නම්
දොස්තර බේත් කාලයක් තිස්සෙ බොන්න වෙනවා. සිංහල බෙහෙත් වලින් මාස 3න් වගේ ඉවර කරගන්න පුළුවන්.නුවර ඉන්න හොඳ ඩොක්ටර්ස්ල කවුද ?
Meca atta ponnayoooo beheth bivvoth sada soththiසිංහල බෙහෙත් කරන්න , psychiatric drugs ගොඩ කාලයක් බොන්න වෙනවා. ඒත් ලෙඩේ හරියට හොඳ වෙන්නෙ නෑ
සිංහල බෙහෙත් වලින් ඉක්මනින්ම ගොඩ එන්න පුළුවන්Meca atta ponnayoooo beheth bivvoth sada soththi
(Sinhala beheth gana danne na)
නුවර කොහෙද සිංහල බෙහෙත් ගන්න හොඳ තැන්දොස්තර බේත් කාලයක් තිස්සෙ බොන්න වෙනවා. සිංහල බෙහෙත් වලින් මාස 3න් වගේ ඉවර කරගන්න පුළුවන්.
ටවුමෙ බේත් කඩ වලින් අහල බලන්න. නුවර හරියටම කොහෙද ?නුවර කොහෙද සිංහල බෙහෙත් ගන්න හොඳ තැන්