Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Oka tama case eka macn maget yaluwek meylagata giya. Ita kalin doctorsla 3/4 denek gawata giye harigiye na. Meyagen tama shape une. Ledata doctor allana natm hariyan na. Mokada oya type eke aya hamadema kiyan na dr ta , doctorwa eyata set nattam
    ඔව් ඒක ඇත්ත. ප්‍රසිද්ධ වුණත් හැමෝටම හැම psychiatrist ම හරියන්නෙ නෑ. හරිගියෙ නැත්නම් වෙන කෙනෙක් ළඟට ගිහින් බලන්න ඕනි, ඒත් අපේ ගොඩක් අය වැඩේ අතාරිනවා එකපාරින් දෙපාරින් හරිගියෙ නැත්නම්
     
    • Like
    Reactions: SIC and tin tin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    රුමි රුබන් gawatanam yanna epa ,, mamanm recomend karnneh neh, ena ladawa satha pahakata ganan ganne ne, yannath kalin behetha liyala iwaraii....
    එහෙනං ඌත් සල්ලි පස්සෙ දුවන්න පටන් අරන්. ඉස්සර නම් එහෙම නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    stress level ekedi ehema karanna puluwan.

    depression awama counseling, sports, music, sex etc walin godaganna amarui
    එනම් ඩිප්‍රෙශන් මෙඩිසින් වලට ගියාම සෝශල් ගෘප් දාල , පල්ලි පන්සල් කවුන්සිලින් දාල, බෙහෙත් දීලා හෝමෝන් බැලැන්ස් කරලා , දවසම නිදිකරවල බලන්නේ ඇග බැලන්ස් කරන්න නෙමෙයිද ?
     
    • Like
    Reactions: tin tin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එනම් ඩිප්‍රෙශන් මෙඩිසින් වලට ගියාම සෝශල් ගෘප් දාල , පල්ලි පන්සල් කවුන්සිලින් දාල, බෙහෙත් දීලා හෝමෝන් බැලැන්ස් කරලා , දවසම නිදිකරවල බලන්නේ ඇග බැලන්ස් කරන්න නෙමෙයිද ?
    කවුද එහෙම කරේ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් ඒක ඇත්ත. ප්‍රසිද්ධ වුණත් හැමෝටම හැම psychiatrist ම හරියන්නෙ නෑ. හරිගියෙ නැත්නම් වෙන කෙනෙක් ළඟට ගිහින් බලන්න ඕනි, ඒත් අපේ ගොඩක් අය වැඩේ අතාරිනවා එකපාරින් දෙපාරින් හරිගියෙ නැත්නම්
    වෙන කෙනෙක් ලඟට නොගිහින් තවත් වෛද්‍ය ක්‍රමයකට ගියොත් ? 🤔
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නුවර ඉන්න හොඳ ඩොක්ටර්ස්ල කවුද ?
    දොස්තර බේත් කාලයක් තිස්සෙ බොන්න වෙනවා. සිංහල බෙහෙත් වලින් මාස 3න් වගේ ඉවර කරගන්න පුළුවන්.
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    සිංහල බෙහෙත් කරන්න , psychiatric drugs ගොඩ කාලයක් බොන්න වෙනවා. ඒත් ලෙඩේ හරියට හොඳ වෙන්නෙ නෑ
    Meca atta ponnayoooo beheth bivvoth sada soththi
    (Sinhala beheth gana danne na)
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    දොස්තර බේත් කාලයක් තිස්සෙ බොන්න වෙනවා. සිංහල බෙහෙත් වලින් මාස 3න් වගේ ඉවර කරගන්න පුළුවන්.
    නුවර කොහෙද සිංහල බෙහෙත් ගන්න හොඳ තැන්