Depression හදාගමු

SK29

Well-known member
  • Apr 14, 2017
    4,050
    6,128
    113
    ඔයි

    ලබ්බෙ ex ඇතෑරලා, මේ ඩිප්‍රෙශන් ග්ෲප් ඇතෑරලා වැඩක් කොර ගනින්

    නැත්නන් පිස්සෙක් වෙලා නතර වෙයි

    තමුසෙම බලනවකො, තමුසෙගෙ පහුගිය ත්‍රෙඩ් 10 අරගෙන මොනවද තියෙන්නෙ කියල

    ubata eka parakuth kiwa kiyanna thiyana tika. Aye aye kiyanna ba.
    sirawata. muuta tama 19+. oya kale affairs gena dannwa neh. owagen keeyen keeyada marrry krnne? man danna e kale tibba couple walin dekai marry kale. anith okkoma break up una.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    7,780
    7,301
    113
    tracing Geo-location.. ... ...
    sirawata. muuta tama 19+. oya kale affairs gena dannwa neh. owagen keeyen keeyada marrry krnne? man danna e kale tibba couple walin dekai marry kale. anith okkoma break up una.

    harihaman kellek hambennath thawa tikak kal yanawa. Affair ekak karagena yanna tharam maturity ekakwath nane ban 19i kiyanne. passe kaleka thamai owa therenne. E weddi anith dewal kelawan hitiyoth ethakotath ada ada thamai Inna wenne.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    3,212
    1
    3,900
    113
    කුඩු වෙන්න බීලා uber එකක් දාලා ගෙදර යන්න කියපන් බුකියේ වැලලෙන්නේ නැතුව

    Get your priorities straight you fucking dimwitted asshole

    පුදුම කිඹිසිඹෙක් බං උබ

    ගෑනු ඔහොම තමා, උන් ජීවය බිහි කරනවා, උන්ගේ ලෝකෙම පට්ට දුකක්
    උන් සෑහෙන්න අපිට වඩා මානසික ව්‍යාකුලතා එක්ක ජීවත් වෙන්නෙ

    සමහර වෙලාවට අපිට minor inconvenience වෙනවා උන් හින්දා
    ඒවා එහෙම තමා
    උඹේ මාසෙට සැරයක් ලේ යනවද
    උබේ body image ප්‍රශ්න තියෙනවද
    සමාජෙන් පට්ට විදිහට උබව ගොදුරු කරගන්න බලන් ඉන්නවද
    නෑනේ

    ඉතින් ඔය exam එකක් කරගෙන තමන්ගේ intellect එකට ගැලපෙන හොඳ කෙල්ලෙක් හොයා ගනින් මේකේ නාහෙන් අඩන් නැතුව
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,379
    3,488
    113
    Mind Palace
    පොඩ්ඩක් හිතල බලපන්.
    කෑල්ල උබව ඇතැරියය උබව තාමත් කැල්ල අතැරගන්න බෑ.ත්‍රේඩ් දදා උබ කරන්නෙත් උබේම තුවාලෙ උබ හාරගන්න එක.
    කැල්ල දිනුම්. උබ පරාදයි.
    මම හිතන්නෙ එයා දිනුම් ඇති මම එයාට කොච්චර බැනලා හිත හදාගන්න හැදුවත් මට එයාව මතක් වෙනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    21,534
    132,229
    113
    Colombo, Sri Lanka
    Monday Morning Cat GIF by GrowthX