Depression Anxiety වලට බෙහෙත්බීල හොද උන අය ඉන්නවද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපෙ නංගි ඔය දෙකට බෙහෙත් බීව අවුරද දෙකක්
    හොදට හිටිය හින්ද බෙහෙත් නවත්තුව
    නවත්තල මාස තුන යද්දි දෙකම වැඩි උනා මාර විදියට. ඇදෙන් බහින්ත්ඩ බයයි ස්කූටියෙ යන්ඩත් බයයි
    පස්සෙ ආයෙ බෙහෙත් බොන්න පටන් ගත්ත
    දැන් හොඳට ඉන්නව මේ 3වෙනි ඖරුද්ධ
    SSRI වල අතුරු ආබාධ මොනවද
    ඕක හොඳටම හොදකරන්ඩ බැරිද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    උවමනාවන් තියනවා නම් මොනවද කරන්න බැරි.

    බැන්දහම හරියනවා කියලා බන්දලා එහෙම දෙන්න එපා.. :lol: :lol:
     
    • Sad
    Reactions: saja and Wadakaru

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,542
    113
    Mother Earth
    කකුලේ මොකද්ද ඔපරේෂන් එකකුත් කරා නේද? ඒකෙන් පස්සෙද ඔහොම වුණේ? 🤔
     
    • Like
    Reactions: Wadakaru

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,566
    3,309
    113
    hari yan ne bn...merenna hithila inne 2yers beheth gaththa...

    eka serayak merenna hithila nidi pethi gehuwa...baladdi Sertalin dose eka wedi wela kiyala thama doctor kiuwe...liyala thiyana dose ekata wada wedi ekk deela... doca phamacy ekata case ekakuth demma habai...beheth walin eka eka magul enava bn...mn den bon ne..epa wela inne
    ------ Post added on Feb 8, 2025 at 5:16 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    GAD + severe depression වලට බොනවා ( escitalopram 10mg + xanax 0.25 mg), psychosomatic symptoms 70 precents විතර අඩුයි දැන්, ඒත් fatigue, tremors තියේ, digestive system එක හිකිලා නිසා omeprazole බොනවා උදේ / රෑ නැත්තම් උල්චර්ස් එන්න පුලුවන් නිසා, zincovit syrup එක දවසට 3 පාරක් බොනවා ඇපටයිට් එක නැති නිසා

    ඕවා එක පාර නවත්තන්නැහැ, ටික ටික අඩු කරන්නේ, මුලින් නිකන් placebo effect එකක් වගේ තියෙන්නේ, therapeutic effects එන්න 4 weeks වගේ යනවා

    hari yan ne bn...merenna hithila inne 2yers beheth gaththa...

    මොකක්ද ලෙඩේ?
    ------ Post added on Feb 8, 2025 at 7:22 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,522
    3,110
    113
    Withdrawal symptom nam දරැණුයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න ඕන මං හිතන්නේ 🥲

    Reddit එකේ බලපන්, withdrawal seen ගොඩක් තියෙනවා
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපෙ නංගි ඔය දෙකට බෙහෙත් බීව අවුරද දෙකක්
    හොදට හිටිය හින්ද බෙහෙත් නවත්තුව
    නවත්තල මාස තුන යද්දි දෙකම වැඩි උනා මාර විදියට. ඇදෙන් බහින්ත්ඩ බයයි ස්කූටියෙ යන්ඩත් බයයි
    පස්සෙ ආයෙ බෙහෙත් බොන්න පටන් ගත්ත
    දැන් හොඳට ඉන්නව මේ 3වෙනි ඖරුද්ධ
    SSRI වල අතුරු ආබාධ මොනවද
    ඕක හොඳටම හොදකරන්ඩ බැරිද?
    BPD wennati bn owa honda wenne naa mee kapeta. bandanna ehema epaa bandina ekat left
     
    • Like
    Reactions: Wadakaru

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    අපෙ නංගි ඔය දෙකට බෙහෙත් බීව අවුරද දෙකක්
    හොදට හිටිය හින්ද බෙහෙත් නවත්තුව
    නවත්තල මාස තුන යද්දි දෙකම වැඩි උනා මාර විදියට. ඇදෙන් බහින්ත්ඩ බයයි ස්කූටියෙ යන්ඩත් බයයි
    පස්සෙ ආයෙ බෙහෙත් බොන්න පටන් ගත්ත
    දැන් හොඳට ඉන්නව මේ 3වෙනි ඖරුද්ධ
    SSRI වල අතුරු ආබාධ මොනවද
    ඕක හොඳටම හොදකරන්ඩ බැරිද?
    ඔය බෙහෙත් වල සෑහෙන්න සයිඩ් එෆෙක්ට් තියෙනවා මචන්. හොදකරන්න බැරි ජාතියේ ඒවත් එන්න පුලුවන්. පොඩ්ඩ්ක් පරිස්සමෙන් ඔව්වට බෙහෙත් ගද්දී
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    IMG_20250208_205421.jpg
     
    • Sad
    Reactions: NaOH and jennt

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    environtment + lifestyle change wenna oonoonaඕක තමයි
    ඕක තමයි බලාපොරොත්තුව
    කකුලේ මොකද්ද ඔපරේෂන් එකකුත් කරා නේද? ඒකෙන් පස්සෙද ඔහොම වුණේ? 🤔
    නෑ ඊට කලින්
    එක සැරේ නවත්තපුවම Withdrawals එනවා. එතකොට තිබ්බ ලෙඩේ දෙගුණ-තෙගුණ වෙලා කියලා හිතෙන්නෙ. ටේපර් කරගන්න.
    ටේපර් කරනව කීවෙ

    hari yan ne bn...merenna hithila inne 2yers beheth gaththa...

    eka serayak merenna hithila nidi pethi gehuwa...baladdi Sertalin dose eka wedi wela kiyala thama doctor kiuwe...liyala thiyana dose ekata wada wedi ekk deela... doca phamacy ekata case ekakuth demma habai...beheth walin eka eka magul enava bn...mn den bon ne..epa wela inne
    ------ Post added on Feb 8, 2025 at 5:16 PM
    මාස කීයද නවත්තල
    දැන් අවුලක් නැද්ද

    hari giye na:sorry:
    තාම බොනවද
    කීවෙනි ඖරුද්දද
    Doctor kiyanakan nawaththanna honda na.
    ඌ කේයනව ජීවිතකාලෙම බොන්න කියල
    GAD + severe depression වලට බොනවා ( escitalopram 10mg + xanax 0.25 mg), psychosomatic symptoms 70 precents විතර අඩුයි දැන්, ඒත් fatigue, tremors තියේ, digestive system එක හිකිලා නිසා omeprazole බොනවා උදේ / රෑ නැත්තම් උල්චර්ස් එන්න පුලුවන් නිසා, zincovit syrup එක දවසට 3 පාරක් බොනවා ඇපටයිට් එක නැති නිසා

    ඕවා එක පාර නවත්තන්නැහැ, ටික ටික අඩු කරන්නේ, මුලින් නිකන් placebo effect එකක් වගේ තියෙන්නේ, therapeutic effects එන්න 4 weeks වගේ යනවා

    මොකක්ද ලෙඩේ?
    ------ Post added on Feb 8, 2025 at 7:22 PM
    zicovit නවත්තපන් ඉතිරිව උලමො ඒකට ගෑස් එන්නෙ GAD කියන්නෙ මොකක්ද. අහල නෑ

    al symptom nam දරැණුයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න ඕන මං හිතන්නේ 🥲
    Reddit එකේ බලපන්, withdrawal seen ගොඩක් තියෙනවා
    BPබට ආවෙ මොනවදDඋ
    BPD wennati bn owa honda wenne naa mee kapeta. bandanna ehema epaa bandina ekat left
    BPD kiynne monwada
    ඔය බෙහෙත් වල සෑහෙන්න සයිඩ් එෆෙක්ට් තියෙනවා මචන්. හොදකරන්න බැරි ජාතියේ ඒවත් එන්න පුලුවන්. පොඩ්ඩ්ක් පරිස්සමෙන් ඔව්වට බෙහෙත් ගද්දී
    Ubata awada bn
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    zicovit නවත්තපන් ඉතිරිව උලමො ඒකට ගෑස් එන්නෙ GAD කියන්නෙ මොකක්ද. අහල නෑ

    al symptom nam දරැණුයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න ඕන මං හිතන්නේ 🥲

    2 weeks විතරයි බොන්න කිව්වේ zincovit, GAD = generalized anxiety disorder, මට තියෙන්නේ එක දිගට anxious thoughts එන එක නෙමෙයි, autonomous nervous system eka 24/7 fight or flight mode එකේ තියෙන්නේ special trigger එකක් නැතුව, එතකොට තමයි physical symptoms එන්නේ, ඉන්න බැරුව හිටියේ කලින් මාසේ, දැන්නම් වෙලාවකට අඩු වැඩි වෙවි තියෙන්නේ psychosomatic symptoms, කලින්ට වඩානම් හොදයි
     
    • Wow
    Reactions: Yin And Yang