Depression Anxiety වලට බෙහෙත්බීල හොද උන අය ඉන්නවද?

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    අපෙ නංගි ඔය දෙකට බෙහෙත් බීව අවුරද දෙකක්
    හොදට හිටිය හින්ද බෙහෙත් නවත්තුව
    නවත්තල මාස තුන යද්දි දෙකම වැඩි උනා මාර විදියට. ඇදෙන් බහින්ත්ඩ බයයි ස්කූටියෙ යන්ඩත් බයයි
    පස්සෙ ආයෙ බෙහෙත් බොන්න පටන් ගත්ත
    දැන් හොඳට ඉන්නව මේ 3වෙනි ඖරුද්ධ
    SSRI වල අතුරු ආබාධ මොනවද
    ඕක හොඳටම හොදකරන්ඩ බැරිද?
    Cognitive behavioural therapy (CBT) වලින් පුළුවන්. ලංකාවේ මේ treatment දෙන psychologist ගාව යන්න .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Cognitive behavioural therapy (CBT) වලින් පුළුවන්. ලංකාවේ මේ treatment දෙන psychologist ගාව යන්න .

    දන්න අය නැද්ද?
    නිකන් කතා බහා කරන එකද කරන්නේ?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    දන්න අය නැද්ද?
    නිකන් කතා බහා කරන එකද කරන්නේ?
    මෙයාල කරනවා National Council for Mental Health +94 743 636 386
    ඔව් ගොඩක් කතා කරනවා. බෙහෙත් නැතුව treat කරන එක තමා එකේ අරමුණ.

    Depression, anxiety වලට දෙන බෙහෙත්වල side-effect තියෙනවා. ලෙඩා ඔය බෙහෙත් වලට ඇබ්බැහි වෙනවා. කාලයක් යනකොට මේ බෙහෙත් නැතුව ඉන්න බැරි වෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙයාල කරනවා National Council for Mental Health +94 743 636 386
    ඔව් ගොඩක් කතා කරනවා. බෙහෙත් නැතුව treat කරන එක තමා එකේ අරමුණ.

    Depression, anxiety වලට දෙන බෙහෙත්වල side-effect තියෙනවා. ලෙඩා ඔය බෙහෙත් වලට ඇබ්බැහි වෙනවා. කාලයක් යනකොට මේ බෙහෙත් නැතුව ඉන්න බැරි වෙනවා.

    thanks
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    ඌ කේයනව ජීවිතකාලෙම බොන්න කියල
    දැනට එහෙම හිතාගෙන බොන්න. Life style එක වෙනස් උනාට පස්සේ අවුරුදු 4,5,කින් නවත්තන්න පුළුවන් step by step.
     
    • Like
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,547
    113
    Colombo
    අපෙ නංගි ඔය දෙකට බෙහෙත් බීව අවුරද දෙකක්
    හොදට හිටිය හින්ද බෙහෙත් නවත්තුව
    නවත්තල මාස තුන යද්දි දෙකම වැඩි උනා මාර විදියට. ඇදෙන් බහින්ත්ඩ බයයි ස්කූටියෙ යන්ඩත් බයයි
    පස්සෙ ආයෙ බෙහෙත් බොන්න පටන් ගත්ත
    දැන් හොඳට ඉන්නව මේ 3වෙනි ඖරුද්ධ
    SSRI වල අතුරු ආබාධ මොනවද
    ඕක හොඳටම හොදකරන්ඩ බැරිද?
    ai anden bahinna baya? scootiyen watunada watei kiyalada baya?
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    අපෙ නංගි ඔය දෙකට බෙහෙත් බීව අවුරද දෙකක්
    හොදට හිටිය හින්ද බෙහෙත් නවත්තුව
    නවත්තල මාස තුන යද්දි දෙකම වැඩි උනා මාර විදියට. ඇදෙන් බහින්ත්ඩ බයයි ස්කූටියෙ යන්ඩත් බයයි
    පස්සෙ ආයෙ බෙහෙත් බොන්න පටන් ගත්ත
    දැන් හොඳට ඉන්නව මේ 3වෙනි ඖරුද්ධ
    SSRI වල අතුරු ආබාධ මොනවද
    ඕක හොඳටම හොදකරන්ඩ බැරිද?
    Umba kohomada ban ehema nawaththanne hondai kiyala, eka karanne doctor. Anith eka normally oka marenakam bonna wena scene ekak
     
    • Like
    Reactions: Yin And Yang