Depression da? විශාදිය හඳුනා ගමු.

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    දැන් කොහොමද මචන්? වෙනසක් තියනවද?
    ඔව් බන් ඉස්සර නිකන්ම මම ගැන දුක හිතෙනවා හිතේ කිසිම සතුටක් න කිසිම දෙයක් කරන්න හිතෙන් නැ තරහ යනවා දැන් ගොඩක් දුරට අඩුයි
     
    • Love
    Reactions: Kachaya

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Depression එකේ උපරිම stage එකට අවහම සිය දිවි නසා ගැනීමේ හො තමාට හානි කර ගැනිමේ සිතුවිලි .

    සියදිවි නසා ගැනීමට තැත් කිරීම් 04

    ඩිප්‍රෙශන් තදටමතියෙනවා වගේ. නිකන් ඉද්දිත් සියදිවි නසාගැනීමේ ඒවා එනවා ඔලුවට (දවසම ඔහෙ ඉදලා නිදාගන්න ගියාම වගේ ) , ගෙදර උනත් තැන් දෙකතුනක් හිතින් හදාගෙන ඉන්නේ වැලදාගන්න හොදතැන්, ගට නෑ මැරෙන්නඒකයි අවුල... ස්භාවික අනතුරක් හරි වාහන අනතුරක් හරි වෙලා මැරුනා නම් පට්ට

    මටත් ඩිප්රේෂන්. තියන ප්‍රශ්නේ කියන්න කෙනෙක් නෑ. හිතින් විදව විදව ඉන්නවා :-( ෂිට්

    මේකේ දාපන් සිරා කියන්නෙ, උබව දන්න උන් මේකේ නෑනේ. මටත් ඔහොම සීන් එකක්තිබිලාඕන මගුලක් උනදෙන් කියලා මේකේදැම්මා. මුන් අහනඒවා එක්කඊට පස්සෙ අපිටම හිතන්න උදව් වෙලා, ඔක්කොම ක්ලියර් වෙනවා. කිරිය ඔය වැඩේට නම් පට්ට. හොදම සෙට් එකක් ඉන්නවා හෙල්ප් එකට නම්
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කියන්න සතුටුයි මටත් depression තියෙනවා.

    Helpline ekakata katha karala balna
    සියදිවි නසා ගැනීමට තැත් කිරීම් 04

    ඩිප්‍රෙශන් තදටමතියෙනවා වගේ. නිකන් ඉද්දිත් සියදිවි නසාගැනීමේ ඒවා එනවා ඔලුවට (දවසම ඔහෙ ඉදලා නිදාගන්න ගියාම වගේ ) , ගෙදර උනත් තැන් දෙකතුනක් හිතින් හදාගෙන ඉන්නේ වැලදාගන්න හොදතැන්, ගට නෑ මැරෙන්නඒකයි අවුල... ස්භාවික අනතුරක් හරි වාහන අනතුරක් හරි වෙලා මැරුනා නම් පට්ට

    Kelinma Doctor kenek langata yanna machan. Please.
     
    • Love
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Kelinma Doctor kenek langata yanna machan. Please.
    තදටම තිබ්බ, මැරෙන්න ගිය වෙලාවකට පස්සෙ ගියා බන් ගම්පහ හොස්පිටල් එකේ ඕක ගැන කතා කරන්න. එතකොට කවුන්සලර් කෙනෙක් කියලා එකෙක් ගාවට යැව්වා, "යොඋවුන් මිතුරෝද " ඔන්න ඔහොම කියලා තමා එතනට කිව්වෙ. (උඩ තට්ටුවේ ක්ලීනික් තියෙන තැනට ඉස්සරහ කාමරේ) ඒ ඩොකා වැල් බයිලා කියෙව්වා . මට උට දෙකක් ඇනලා එන්න හිතුනා. කේන්ති යන වෙලාව පොත් වල ලියන්න්න, මිනිස්සු එක්ක කතා කරන වෙලාව පොත් වල ලියන්න, හීන ඩයරි ලියන්න අනම් මනම් ගොං වැඩ කිව්වා. ඒ මන් කැම්පස් යන මුල් කාලේ , ෆර්ස්ට් සූසයිඩ් ඇටෙම්ප් එකෙන් පස්සේ.
    තාමඒක එහෙම්මමයි ,ඒත් අර වගේ ගොං වැඩ කරන්න බෑ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තදටම තිබ්බ, මැරෙන්න ගිය වෙලාවකට පස්සෙ ගියා බන් ගම්පහ හොස්පිටල් එකේ ඕක ගැන කතා කරන්න. එතකොට කවුන්සලර් කෙනෙක් කියලා එකෙක් ගාවට යැව්වා, "යොඋවුන් මිතුරෝද " ඔන්න ඔහොම කියලා තමා එතනට කිව්වෙ. (උඩ තට්ටුවේ ක්ලීනික් තියෙන තැනට ඉස්සරහ කාමරේ) ඒ ඩොකා වැල් බයිලා කියෙව්වා . මට උට දෙකක් ඇනලා එන්න හිතුනා. කේන්ති යන වෙලාව පොත් වල ලියන්න්න, මිනිස්සු එක්ක කතා කරන වෙලාව පොත් වල ලියන්න, හීන ඩයරි ලියන්න අනම් මනම් ගොං වැඩ කිව්වා. ඒ මන් කැම්පස් යන මුල් කාලේ , ෆර්ස්ට් සූසයිඩ් ඇටෙම්ප් එකෙන් පස්සේ.
    තාමඒක එහෙම්මමයි ,ඒත් අර වගේ ගොං වැඩ කරන්න බෑ.

    Umba apahu Doc kenke gawata yanna, dipression ekak thama thiyenwa kiyala hithanwa nam. Honda Doc kenke gaweta palayan.
     
    • Like
    Reactions: Honey Bunch

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජාන හේතු නිසා ගොඩක්ම පවුලෙ කෙනෙක්ට තියෙනවනන් හෝ කිහිපදෙනක්ට තියෙනවනන් නෑදෑයන් අතරේ අනිත් එයට එන්න තියෙන චාන්ස් එක වැඩියි. එපා වීම මහන්සි ගතියක් දුක්බර ගතියක් නිතර තියෙනවනන් ඉතින් ලෙඩේ වෙන්න පුලුවන්. ජොබ් නැතිවීම පවුලෙ කෙනෙක් නැතිවීම වගේ හේතු නිසා එන්නත් පුලුවන් අදික ලෙස කල්පනා කිරීම නිසා.
    ඔවට එන බෙහෙත් බිව්වට පස්සෙ දාතු පිටවෙනකොට සුරතාන්තය වගේ sexual feelings නැතිවෙන්න පුලුවන්. මාත් අත්දැකීමෙන් කියන්නෙ
    මගෙත් හිටපු ගමන් පපුව ගැහෙනවා වගෙ තියෙනවා ඒත් මෙක ලෙඩෙ තමා කියල අදුරගෙන වැඩිවෙන්න නොදී තියාගන්නවා බෙහෙත් නොබී. ගෙදර ඉන්න ගියාම Depress වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. මොනාහරි stress අඩු ජොබක් හෝ බිස්නස් එකක් ඉගෙන ගැනිල්ලක් කරන්න ඔනෙවට වඩා පීඩනයක් නොදී. තමන්ගෙ හිතට හරි නෑ වගේ තෙරෙනවනන් Game එකක් ගහලා හෝ ෆිල්ම් එකක් බලලා එක යටපත් කරන්න ඕනි. දිනපතා ඇවිදීම හෝ ජිම් යෑමත් හොදයි. යාලුවෙක් හෝ කීපදෙනෙක් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන්නම් වඩාත් හොදයි. Night Jobs වගේ ඒවටනම් යන්න එපා නැති මානසික ලෙඩ එන්න පුලුවන්.
     
    • Like
    Reactions: kukku baba

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ela

    ela
    ------ Post added on Jan 11, 2021 at 10:56 PM

    bumpok
    ------ Post added on Jan 14, 2021 at 12:44 PM

    හොඳට කියවපන්
    ------ Post added on Oct 5, 2022 at 11:54 PM

    හොඳට කියවපන් බල්පං
    ------ Post added on Oct 5, 2022 at 11:58 PM
     
    Last edited: