Depression Help

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Psycho Pills prescribe karana eka USA wala indan mafia ekak.
    මෙක withdraw karanna ona process ekak thiyenawa.
    Hariyata kale nathinam withdrawal effect එක එනවා.
    එතකොට හිතෙන්නේ ලෙඩේ ආපහු ආවා කියලා. නමුත් ඇත්ත කතාව psycho pills වල withdrawal effect එකයි ඒ දැනෙන්නේ.

    ඕවා eka පාර නවත්තන්න Honda නෑ.
    Cycle කරන්න ඕන ක්‍රම තියනවා.
    Doctors ල channel කරලා අහගන්න හරියට මේ ගැන.


    බැඳගත්තොත් බෙරේ ගහන්න වෙනවා වගේ, බේත් බොන්න ගත්තොත් ගැලවෙන එක අමාරුයි.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Depression කියන්නේ Negative Emotions තට්ටුවක්. උබ මොකක් හරි හේතුවකට අවුරුදු ගානක ඉඳන් හිතින් වද වෙනවා නේද?
     
    • Like
    Reactions: Tz4400

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේක 'බණ' කියනව කියල හිතන්නෙ නැතුව පොඩ්ඩක් අවධානයෙන් අහල බලන්න.
    Depression හැදෙන හේතුව...

    සිතුවිලි සහ සිහිය
    Code:
    https://fb.watch/mdsq3fMXiq/?mibextid=Nif5oz
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    Doc kiwe masa 6k bheth biwama hodawei kiyla
    Dan 7weni mase, dan mata hodai
    man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma

    Bheth dos eka adukrgena awith thawa masa dekakin wage nwaththuwata aulk nadda??
    Bump