Is there any way to get a forged medical for severe depression

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,564
    27,124
    113
    Kandy
    අයෙම ඩොක්ට හම්බ උනානම් බෙහෙත් ලියලා දෙයි.හිතුමතේට ඔය බෙහෙත් බොන්න එපා අත්දැකීමෙන් කියනේ මොලේ ෆක් වෙනවා
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,329
    1,035
    113
    මොනාටද ඕන
    කැම්පස් exam ස්කිප් කරන්නද
    ජොබ් එකේ සික් ලිව් ගන්නද
    නඩුවකට වගේ දෙන්නද? (දැන් නම් ගන්න බෑ මචෝ ඉස්සර වගේ)
    කොච්චර කාලෙකටද?