Depression hoda unata passe

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිත තවත් ප්‍රශ්න හොයනවා ගැබුරට හිතන්න :confused:
    ප්‍රශ්නයක් අල්ලගෙන ඔලුව නිකන්ම ඒ පැත්තට ඇදිලා යන්න බලනවා.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1615013589744.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    හිත තවත් ප්‍රශ්න හොයනවා ගැබුරට හිතන්න :confused:
    ප්‍රශ්නයක් අල්ලගෙන ඔලුව නිකන්ම ඒ පැත්තට ඇදිලා යන්න බලනවා.
    @AnuradhaRa Umbata huniyamak wath kalada danne ne machan :-D?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Sudda karapiya ooka
    Ubalata Wathurath nane dan
    ------ Post added on Mar 6, 2021 at 12:24 PM

    පනින්න කියාපු ලිඳ. තල්ලුවක් දාන්නද?

    උබේ ඔලුව කොහේ හරි වැදුනද ?? :baffled:
    උබ හොදට හිටියා නේ බන්
    මූ? හොදට හිටියා? කවද්ද? :unsure:
    ------ Post added on Mar 6, 2021 at 1:59 PM
     
    • Wow
    Reactions: dilann

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මොනව හරි සීරියස් ඉගෙන ගනින්. නිකම් කෝසස් නෙමේ. මොකක් හරි ඔලුව වෙහෙසවල කරන්න ඕනෙ දෙයක්. උබට ඩිග්‍රි තියෙනම් පෝස්ට් ග්‍රැඩුවේට් එකක්, නැත්තම් ඩිග්‍රී එකක්, මොනවමහරි වැඩක යෙදියන්. මුකුත්ම නැත්තම් ගෙදර ඔක්කොම වැඩ කරපන්. ටොයිලට් හෝදන එක, අතුගාන එක, හැම දෙයක්ම. මුලින් ටිකක් අමාරුයි පස්සෙ උබට වැඩ නොකර ඉන්න බැරි වෙනව, හොය හොය කරනව