Depth sensor

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
smartphone වල කැමරා දෙකක් එනවනේ . මම මේ කියන්නෙ high end smartphone නෙමෙයි . 12Mp + 2Mp Depth sensor වගේ තියන ෆෝන් වල Depth sensor එකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ .

ඇත්තටම මොකක්ද Depth sensor කියන්නෙ .:)
 
FlashBoz

Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    තවත් එක කැමරාවක්.එකේ MP ගැන අඩුයි ගොඩක් වෙලාවට. main cam එකෙයි depth එකෙයි ගන්න ෆොටෝ analyse කරලා ලග තියෙන වස්තුව (ජයරුපයට නගන දේ) හොයාගෙන එකේ වටේ සහ පසුබිම බොඳ කරනවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Depth sensor එකක් ඕනෙම ද ඉතිං ඔය පොඩි ෆෝන් වලට :rolleyes:
    Depth sensor යූස්ෆුල් ද බං පොඩි ෆෝන් වලට. :)

    තවත් එක කැමරාවක්.එකේ MP ගැන අඩුයි ගොඩක් වෙලාවට. main cam එකෙයි depth එකෙයි ගන්න ෆොටෝ analyse කරලා ලග තියෙන වස්තුව (ජයරුපයට නගන දේ) හොයාගෙන එකේ වටේ සහ පසුබිම බොඳ කරනවා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    smartphone වල කැමරා දෙකක් එනවනේ . මම මේ කියන්නෙ high end smartphone නෙමෙයි . 12Mp + 2Mp Depth sensor වගේ තියන ෆෝන් වල Depth sensor එකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ .

    ඇත්තටම මොකක්ද Depth sensor කියන්නෙ .:)

    nikan marketing gimmick ekak bn. oya single cam eken lassanata okkoma wada tika karanawa depth sensor eka nathuwa. :lol: telephoto wage sensor ekak nan watinawa. depth sensor eka wadak na. :no: mage 5mp depth sensor ekak thiyenawa therumak na. gcam eken e cam eka thiyenawata wadiya hodata lassanata blur karanwa
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    12+2 famous ekakata awa huawei ekak. mekath ekkama wage release wune. dan oke paranai ne. aluth ekak balapan :P

    ෆෝන් එකක් ගන්න නෙමෙයි බං .

    මට මේකෙ ඩීතේල් දැන ගන්න ඕනෙ නිසා දන්න කෙනෙක් ඉන්නවද බැලුවෙ .:love::love:

    ඔය කියන ෆෝන් එක මම අතට අරං තියනවා. මට නං කැමරා එක කොලිටි නෑ .
    මේ කියන්නෙ රියල් කැමරා ෆොටෝ එකක් ඒ ෆෝන් එකේම වෝල් පේපර් දාලා බලලා .

    .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ෆෝන් එකක් ගන්න නෙමෙයි බං .

    මට මේකෙ ඩීතේල් දැන ගන්න ඕනෙ නිසා දන්න කෙනෙක් ඉන්නවද බැලුවෙ .:love::love:

    ඔය කියන ෆෝන් එක මම අතට අරං තියනවා. මට නං කැමරා එක කොලිටි නෑ .
    මේ කියන්නෙ රියල් කැමරා ෆොටෝ එකක් ඒ ෆෝන් එකේම වෝල් පේපර් දාලා බලලා .

    .

    matanan sirawata wadak na. podi advanced ekakta thiyenne photo eka gaththata passe process wenna welawak yanne nathi tharan. single cam ekak thibbama chuttak process wenawa bokeh effect eka ganna. :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සාමාන්‍යෙන් කැමරා බේස් ඩෙප්ත් සෙන්සර් වැඩ කරන්නෙ මෙහෙමයි
    කැමරා දෙකේ පොසිශන් වෙනස් නිසා ඕනම දෙයක් කැමරා දෙකට පොඩ්ඩක් වෙනස් විදියට තමයි පේන්නෙ ඒ දෙක ඇනලයිස් කරලා තමයි ඩෙප්ත් එක ඩිටෙක්ට් කරන්නෙ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Depth sensor එකක් ඕනෙම ද ඉතිං ඔය පොඩි ෆෝන් වලට :rolleyes:
    Depth sensor යූස්ෆුල් ද බං පොඩි ෆෝන් වලට. :)

    Pixel phone wala nam AI walin tami depth eka measure karala bokeh hadenne mchn ...ekai dual cam eddith pixel eke witark single cam ekak awe...software develop krnwata wadiya labai sensor atwala ewna eka
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සාමාන්‍යෙන් කැමරා බේස් ඩෙප්ත් සෙන්සර් වැඩ කරන්නෙ මෙහෙමයි
    කැමරා දෙකේ පොසිශන් වෙනස් නිසා ඕනම දෙයක් කැමරා දෙකට පොඩ්ඩක් වෙනස් විදියට තමයි පේන්නෙ ඒ දෙක ඇනලයිස් කරලා තමයි ඩෙප්ත් එක ඩිටෙක්ට් කරන්නෙ

    :P:P

    ඩීටේල් ගොඩක් තියන ෆොටෝ එකක් හදන්නනෙ ඔය එහෙම කරන්නෙ :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Pixel phone wala nam AI walin tami depth eka measure karala bokeh hadenne mchn ...ekai dual cam eddith pixel eke witark single cam ekak awe...software develop krnwata wadiya labai sensor atwala ewna eka
    ඉතිං බං ඩිවලොප් කරන්න දෙයක් නෑනෙ . ගූගල් කැමරා එකේ කෝඩ්ස් ටික අරං. ඒක පොඩ්ඩක් මොඩ් කරලා Os එකට ඔබන්න විතරයිනෙ තියෙන්නෙ .:P
    S9/10 wala nam live bokeh enwa :yes:
    :love::love:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    ගොඩක් වේලාවට වැඩක් නැහැ බන් ඔය depth sensors වලින්. High end වල්කම් software Processing වලින් හොදම quality photo එකක් දෙනවා ඒත් හොදම Canara එකක් එක natural ගතිය නැහැ. දැනට හොදම bokhe effect එක තියෙන්නෙ tof camera එකක් තියන phone වල.
     
    • Like
    Reactions: Plusky

    :love: