15 - විජයකලා මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
LTTE එකේ ළමා සොල්දාදුවෝ කැමැත්තෙන් ගියා කියපු ගෑනි නේද මේ
LTTE එකේ ළමා සොල්දාදුවෝ කැමැත්තෙන් ගියා කියපු ගෑනි නේද මේ

15 - විජයකලා මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
LTTE එකේ ළමා සොල්දාදුවෝ කැමැත්තෙන් ගියා කියපු ගෑනි නේද මේ

නිමල් ලන්සා මහතා සහ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යාංශ හුවමාරු කර ගනී
සංචාරක සංවර්ධන හා කිස්ත්‍රියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු නිමල් ලන්සා මහතා සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු අරුන්දික ප්‍රනාන්දු මහතා අතර අමාත්‍යාංශ හුවමාරු කර ගැනීමක් සිදුව තිබේ.
ඒ අනුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් නිමල් ලන්සා මහතාත් සංචාරක සංවර්ධන හා කි්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාත් ඉදිරියේදී කටයුතු කරනු ඇත.

ko ban Buddika pathirana???? mewa nam maha baluwa wada ban.. paraduna ewun cabint post.. dinapu unta mukuth na...

(only available in Sri Lanka)ගන්න උන්ට ලැජ්ජත් නැ දෙන උන්ට ලැජ්ජත් නැ