Deputy Minister Nishantha Muthuhettigama Escaped from Sri Lanka

after

Member
Sep 5, 2009
3,692
486
0
wuyiijlb.aer.jpg


රටම මොහුට වරෙන්දතුවක් තියනවා කියලා දැනගෙන ඉදිද්දි රටින් පිටවුනෙ කොහොමද?දුප්පත් මිනිහෙකුට සුලුවරදක් තිබ්බත් රටින් පිටවෙන්න අවසරය දෙන්නැති රටේ නිතිය. වරෙන්තුවක් තියන මොහුට රටින් පිටවෙන්න දෙන්න තරම් නිතිය වල්වැදිලා. හැම දේම පොඩි මිනිහට තමයි. ඒත් නිසි අද්‍යාපනයක්වත් නැති මිනිස්සුන්ව පර්ලිමේන්තුවට ගේන යනතාව තමයි සම්පුර්ණ වැරදි. රාජකාරිය පැහැරහැරිම සම්බන්දයෙන් වෙනදේවල් වලට ගෙදර යවන පොලිස් නිළදාරින්ව මේ සම්බන්දයෙන් නිතිය එලෙසම ක්‍රියා කරයිද? මෙවැනි උන් ආරක්ෂාකරන රටේ නිතිය උනට ඕනි විදිහට හසුරුවන මෙවැනි පාලකයන්ට බලය දිලා රට නැත්තටම නැතිකරන්න දෙන්න ඒපා.

පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමෝ, ඔබ තුමාගේ කොන්ද MR කඩලා නේද තියෙන්නේ. ලජ්ජි., ගන්න පඩියට රටට සේවයක් කරන්න බ-නම් ඔය නිල ඇදුම ගලවලා ගෙදර යන්න.

මෙහෙම ගියොත් sorry.com තම
මෛත්‍රී යුගයට ලෑස්ති වෙමු
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
BUMP

Nishantha Muthuhettigama travelled overseas from the BIA which is a high security zone where police security is also beefed-up. :rofl::rofl:


When we queried from SSP Ajith Rohana, he said that Deputy Minister, Nishantha Muthuhettigama was not arrested as he was travelling using the VIP entrance at the BIA. :rofl::rofl::rofl::lol:



Oya thiyenne rate asscharya lassanata..:D
 
Last edited: