DeranaAds කරන අයට මගෙන් පොඩි උදව්වක් මෙන්න

අද වනවිට බොහෝ දෙනා DeranaAds කරනව නැත්නම් කරන්න කැමැත්තෙන් ඉන්නව
ඒ කාට උනත් වැදගත්වන විදියට මම දන්න දැනුම භාවිතා කරල පොඩි බ්ලොග් එකක් හැදුව
DeranaAds එකේ රෙජිස්ටර් වෙන්න තේරෙන්නෙ නැති අයට මේ බ්ලොග් එක බලාගෙන කිසිම ගින්නත් නැතුව රෙජිස්ටර් වෙන්න පුලුවන්
මෙන්න ඔය කියන බ්ලොග් එක
ගිහිල්ලම බලන්න
සැලකිය යුතුයි :-

කැමති අය මගේ referrer විදියට රෙජිස්ටර් වෙන්න
www.deranaads.blogspot.com
DeranaAds එකේ නමයි මම හදපු බ්ලොග් එකේ නමයි දෙකම එකවගේ උනාට DeranaAds එක කරන්නෙ මම නෙවෙයි හොදේ
