Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Derana Miss Veet 2014 for u-Fri 10pm
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙරණ යනු ජාතියේ මහා පිනටම පහලවූ නාලිකාවක් බව ඔබට යලි යලිත් සිහිපත් කල යුතු නැත.සිංහල ජාතියේ අනන්‍යතාව ලොව හමුවේ කෑගසා කියන්නට,,,සීංහලයගේ ප්‍රෞඩ අභිමානය ලොවටම සපත කරවන්නට,සිංහල සංස්කෘතිය සදාචාරය අගනාකම් රැක ගන්නට දෙරණ ගන්නා උත්සාහය වෙන කිසිකෙනෙකුගෙන් ඉටු නොවන්නකි.

වසර මුල සිට දෙරන රට වෙනුවෙන් කල සේවයෙන් බිදකි මේ.දෙරණ මිස් පිලිබදව මෙම වසරේ දිග හැරෙන කතිකාවකට මුල් පිරීමම ඔබට මෙසේ පිලි ගන්වමු.

සෑම පුන්පොහොයටම තරුණ තරුණියන් සදාචාර සම්පන්න කරන්නට,ඔවුන් විනය ගරුක ලැජ්ජා-භය සහිත වැදගත් පිරිසක් කර රට පෙරටම තල්ලු කරන්නට කල ආගමික සාසනික වැඩ සටහන්,ධර්ම සාකච්චා,පින්කම් කෙතරම් එලදායකද.

මෙහෙ අග්‍ර එල ලෙසින්,වෙසක් පොසොන් මාසයන්ගේ පින්කම් වලින් අනතුරුව ,එම මනාකොට සමහන් කල ශ්‍රි ලාංකික තරුකියන්ගේ ගුනවත් බව,ලැජ්ජා-භය සහිත බව මුලු සකල ලෝකවාසීන්ටම පෙන්වන කූටප්‍රාප්තියයි දෙරණ මිස් 2014.

දෙරණ මිස් 2014 අවසන්වූ වහාම එහි ආනුභාවයන් මෙතෙක් දිනපතා,සතිඅග පත්තර,අන්තර්ජාල වෙබ් පිටුපුරා වාර්තා උන ලමා අපචාර ,ස්ත්‍රී දූශන,ගුරුවරින් විසින් කරන ලමා අපයෝජන,විදුහල්පතිවරු,ගුරුවරු කරන ලමා අපචාර,සීයලා තාත්තලා කරන අපචාර හිරු දුටු පිනි මෙන් එක්වරම නතරවී,,,දෙරණ මිස් ආනුභාවයෙන් සිරිලකම විනයගරුක,සදහම් දිවයිනක් වනු එකම ප්‍රාර්ථනාවයි.

ටීවි දෙරණ දර්ශනය,එම නාලිකාව තුලින් ඔබට ඔවදන් දෙන,බණ කියන සැම දෙනාගේ පැතුම ඔබේ ආදරනීය දියණියන්ට මෙවැනි සාරවත් අනාගතයකට පාර කැපීමයි.

රට එකලු කරන්නට මින් පෙර දෙරණ පින්වතියන් දැරූ උත්සාහයන් කිහිපයක් ඔවුන්ට ගෞරව පිනිස මෙසේ සිහිපත් කරමු,

[YOUTUBE]I0m9VMA7Orc[/YOUTUBE]

[YOUTUBE]EbTujyLJp80[/YOUTUBE]

[QUOTE="DasunDe, post: 16772814, member: 485832"] [IMG]http://derana.lk/misssrilanka/miss_gallery/1796440849cover_msl2014_1.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]දෙරණ යනු ජාතියේ මහා පිනටම පහලවූ නාලිකාවක් බව ඔබට යලි යලිත් සිහිපත් කල යුතු නැත.සිංහල ජාතියේ අනන්‍යතාව ලොව හමුවේ කෑගසා කියන්නට,,,සීංහලයගේ ප්‍රෞඩ අභිමානය ලොවටම සපත කරවන්නට,සිංහල සංස්කෘතිය සදාචාරය අගනාකම් රැක ගන්නට දෙරණ ගන්නා උත්සාහය වෙන කිසිකෙනෙකුගෙන් ඉටු නොවන්නකි. වසර මුල සිට දෙරන රට වෙනුවෙන් කල සේවයෙන් බිදකි මේ.දෙරණ මිස් පිලිබදව මෙම වසරේ දිග හැරෙන කතිකාවකට මුල් පිරීමම ඔබට මෙසේ පිලි ගන්වමු. සෑම පුන්පොහොයටම තරුණ තරුණියන් සදාචාර සම්පන්න කරන්නට,ඔවුන් විනය ගරුක ලැජ්ජා-භය සහිත වැදගත් පිරිසක් කර රට පෙරටම තල්ලු කරන්නට කල ආගමික සාසනික වැඩ සටහන්,ධර්ම සාකච්චා,පින්කම් කෙතරම් එලදායකද. මෙහෙ අග්‍ර එල ලෙසින්,වෙසක් පොසොන් මාසයන්ගේ පින්කම් වලින් අනතුරුව ,එම මනාකොට සමහන් කල ශ්‍රි ලාංකික තරුකියන්ගේ ගුනවත් බව,ලැජ්ජා-භය සහිත බව මුලු සකල ලෝකවාසීන්ටම පෙන්වන කූටප්‍රාප්තියයි දෙරණ මිස් 2014. [I][COLOR="Blue"]දෙරණ මිස් 2014 අවසන්වූ වහාම එහි ආනුභාවයන් මෙතෙක් දිනපතා,සතිඅග පත්තර,අන්තර්ජාල වෙබ් පිටුපුරා වාර්තා උන ලමා අපචාර ,ස්ත්‍රී දූශන,ගුරුවරින් විසින් කරන ලමා අපයෝජන,විදුහල්පතිවරු,ගුරුවරු කරන ලමා අපචාර,සීයලා තාත්තලා කරන අපචාර හිරු දුටු පිනි මෙන් එක්වරම නතරවී,,,දෙරණ මිස් ආනුභාවයෙන් සිරිලකම විනයගරුක,සදහම් දිවයිනක් වනු එකම ප්‍රාර්ථනාවයි. ටීවි දෙරණ දර්ශනය,එම නාලිකාව තුලින් ඔබට ඔවදන් දෙන,බණ කියන සැම දෙනාගේ පැතුම ඔබේ ආදරනීය දියණියන්ට මෙවැනි සාරවත් අනාගතයකට පාර කැපීමයි.[/COLOR][/I] රට එකලු කරන්නට මින් පෙර දෙරණ පින්වතියන් දැරූ උත්සාහයන් කිහිපයක් ඔවුන්ට ගෞරව පිනිස මෙසේ සිහිපත් කරමු,[/COLOR][/SIZE] [YOUTUBE]I0m9VMA7Orc[/YOUTUBE] [YOUTUBE]EbTujyLJp80[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom