පස්සෙනුත් හිනා බන් මට... අතුලයගේ දෙවෙනි කසාදෙත් එතන... පලවෙනි කසාදේ ලොකු ගෑණු දවරුවත් එතන.. මූ ඒ මදිවට කියපි අපේ පෞද්ගලික දේවල් නිසා වෙන් වෙලා හිටියට music industry එක වෙනුවෙන් වැඩ කරන්වලු... සමිතත් වැලහින්නක් වගේ අඬ අඬ අනේ අපි දෙන්නා එකට ඉද්දි මේම සම්මානයක් ලැබුනේ නෑනේ කියලා කියනවා....![]()

2nd place - රොෂාන් ගේ උයා නිසා හඬලා...කුක්කු කුක්කු කූඌඌඌ......2nd place 3rd place monada une machan?

පස්සෙනුත් හිනා බන් මට... අතුලයගේ දෙවෙනි කසාදෙත් එතන... පලවෙනි කසාදේ ලොකු ගෑණු දවරුවත් එතන.. මූ ඒ මදිවට කියපි අපේ පෞද්ගලික දේවල් නිසා වෙන් වෙලා හිටියට music industry එක වෙනුවෙන් වැඩ කරන්වලු... සමිතත් වැලහින්නක් වගේ අඬ අඬ අනේ අපි දෙන්නා එකට ඉද්දි මේම සම්මානයක් ලැබුනේ නෑනේ කියලා කියනවා....![]()

ow bn pau seen 1
2- oya nisa handala
3- nodeka inna ba
ekath reality show ekak unada machan? ape keedenek oka balala anduwada danne naha neda?![]()

hee he.. හ්ම්ම් ඔව් බන්. කිසිම සදාචාරයක් නෑ.... උන් උන්දෙන්නගේ වෙන් වීම මාකර්ට් කරනවා....![]()
ම්ම්ම්ම්... හොඳම video එක හම්බුනේ ටිරාන්ගේ ලොකු සද්ද එපාද මොකද්ද එකක්... මම නම් ජීවිතේට අහලත් නෑ බලලත් නෑ බන්.wena mona mona sindu walatada machan awards hambune?

සෝමේ අයියා නම් ලෙල්ලටම කිව්වා දෙරණට දුවන්න.....
ම්ම්ම්ම්... හොඳම video එක හම්බුනේ ටිරාන්ගේ ලොකු සද්ද එපාද මොකද්ද එකක්... මම නම් ජීවිතේට අහලත් නෑ බලලත් නෑ බන්.සෝමේ අයියා නම් ලෙල්ලටම කිව්වා දෙරණට දුවන්න.....
![]()

පස්සෙනුත් හිනා බන් මට... අතුලයගේ දෙවෙනි කසාදෙත් එතන... පලවෙනි කසාදේ ලොකු ගෑණු දවරුවත් එතන.. මූ ඒ මදිවට කියපි අපේ පෞද්ගලික දේවල් නිසා වෙන් වෙලා හිටියට music industry එක වෙනුවෙන් වැඩ කරන්වලු... සමිතත් වැලහින්නක් වගේ අඬ අඬ අනේ අපි දෙන්නා එකට ඉද්දි මේම සම්මානයක් ලැබුනේ නෑනේ කියලා කියනවා....![]()
ලැජ්ජාවක් නැති උන්ට ගානක් නැහැ බන්ඒ අස්සේ අතුලයාගේ අලුත් ගෑණි පරණ ගෑණිව බඳාගන අඬනවා. දෙරණේ උන් ප්ලෑන් කරලම දුන්නද මංදා. වීඩියෝ ඒක කරලා තියෙන්නෙත් දෙරණේ වැඩ කරන පොරක්මනේ. (චතුරිකාගේ නංගිව බැඳපු හාදයා)
හ්ම්ම් හ්ම්ම්.... මල සමයන් බන්.....
චතුරිකාගේ නන්ගා පට්ට නේහ්...?