Derana news

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    News room එක පිටරට news channel වගේ කරලා ඒක ඔය කියන්නේ :)
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    Fox-News.jpg
    මම හිතන්නේ මේ වගේ සීන් එකක් ඔය
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Fox-News.jpg
    මම හිතන්නේ මේ වගේ සීන් එකක් ඔය

    එහෙම උනොත් පට්ටනේ. කොහොමත් ලංකාවේ පළවෙනි සහ එකම නිවුස් චැනල් එක අද දෙරණ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    studio / technology අප්ඩේට් එකක් වෙන්න පුළුවන්
    නෝමල් ඇන්ටනාවේ බලන්න 24/7 චැනල් එකට ලයිසන් ලැබුනා වෙන්නත් පුළුවන්

    කොහොම උනත් ස්පීඩ් එක අතින් සිරස නිවුස් ඉදිරියෙන් ඉන්නවා
    ඒකට හේතුව උන් අනිත් verified sources වලින් අරගෙනත් නිවුස් එක කියන නිසා
    තමන්ගේ කැමරා footage ලැබෙනකන් ඉන්නේ නෑ
    බලන මිනිස්සුන්ට ඒකනේ වැදගත් වෙන්නේ
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    studio / technology අප්ඩේට් එකක් වෙන්න පුළුවන්
    නෝමල් ඇන්ටනාවේ බලන්න 24/7 චැනල් එකට ලයිසන් ලැබුනා වෙන්නත් පුළුවන්

    කොහොම උනත් ස්පීඩ් එක අතින් සිරස නිවුස් ඉදිරියෙන් ඉන්නවා
    ඒකට හේතුව උන් අනිත් verified sources වලින් අරගෙනත් නිවුස් එක කියන නිසා
    තමන්ගේ කැමරා footage ලැබෙනකන් ඉන්නේ නෑ
    බලන මිනිස්සුන්ට ඒකනේ වැදගත් වෙන්නේ
    ඒක නම් ඇත්ත බන්.මොකෙක්ට හරි පඩයක් ගියත් උන් බ්‍රේකින් නිවුස් ගහනව මුලින්ම.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක නම් ඇත්ත බන්.මොකෙක්ට හරි පඩයක් ගියත් උන් බ්‍රේකින් නිවුස් ගහනව මුලින්ම.

    :yes::yes::yes:
    උන් කොහෙන් හරි හොයාගෙන කියනවා
    පහුගිය දවස් වල ඒක හොදට දැක්කා
    වෙන එවුන් FB live දෙන ඒවා මුන් එවෙලේම පෙන්නුවා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ay ethakota news 1st?..live at 8?..

    චැන්ල් එකක් විදියට වෙනම නෑනේ බන්. දෙරන කියන්නෙ වෙනම චැනල් එකක්. අද දෙරන24x7 කියන්නෙ වෙනම චැනල් එකක්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    රනිල්ට කඩේ යනවලු, කලින් මහින්දටනේ කඩේ ගියේ... ගූ කොපි දෙරණ.