Derana - Rupavahini අපේ සිංදුව Block කරලා !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Derana - Rupavahini අපේ සිංදුව Block කරලා !

    රූපවහිනියේ කරපු අපේ සිංදුව වැඩසටහනක විඩියෝ එකක් දෙරණන් බ්ලොක් කරලා,මම මේ කල්පනා කලේ රූපවාහිනියෙන් දෙරණට අයිති මොන ගීතයද ප්‍රචාරය කරන්න ඇත්තෙ කියලා,වැඩේ කියන්නෙ මේ දෙරණ කාරයෝ මම දැකලා තියනවා අනන්ත වාරයක් රූපවාහිනියේ පැරණි විඩියෝ යම් යම් අවස්ථාවල ඔවුන්ගේ වැඩසටහන් කරන්න යොදාගන්නවා,රූපවාහිනියේ Logo එක පවා බ්ලර් කරලා,එතකොට එවා හොඳද...දෙරණ...අනේ මන්ද.:oo:

    n1fxXJG.jpg
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Lol you are dumping TV streams on YouTube and even pretending be a legit TV channel. Derana's usage falls under Fair Usage, yours bloody doesn't.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Lol you are dumping TV streams on YouTube and even pretending be a legit TV channel. Derana's usage falls under Fair Usage, yours bloody doesn't.

    මොන මගුලක් ද බං කියන්නෙ,ෆෙයර් යුසෙජ් මගුලක් කියල එකක් ඔකුන් දන්නෙ නැ,ෆෙයර් යුසෙජ් කියන්නෙ ක්‍රියෙටිව් කොමන්ස් ලයිසන්ස් එකක් යටතේ එන්න ඔන එකක්,ඉතින් දෙරණ උන් එහෙම කරනවද,උන් එහෙම කරන්නෙ නැ,උන් කොපිරයිට් රිසර්ව්ඩ් එවා පාවිච්චි කරනවා තවමත් වෙනත් රූපවාහිනි ආයතන වලට අයිති දෙවල්,එහෙම භාවිතා කරන්න පුලුවන් එක්කො පබ්ලික් ඩොමෙන් වෙන්න ඔනේ නැත්ත ක්‍රියෙටිව් කොමන්ස් වෙන්න ඔනේ,ක්‍රියෙටිව් කොමන්ස් උනත් හැම එකක්ම බැ.....උන් එවා කර කර,මොකෙක් හරි උන්ගේ දෙයක් භාවිතා කලාම එක්කෝ ඇඩ් රෙවනිව් දාල එක බ්ලොක් කරන්නෙ නැතුව ඉන්න තිබ්බා...

    මම දාපු විඩියෝ එකක් නෙමෙයි ගොනෝ මෙක,රූපවහිනි යුටියුබ් එකේ තිබුන එකක් :D
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Unge rights thiyena sinduwak athi

    එහෙම රයිට්ස් තිබ්බා කියල බ්ලොක් කරන්නෙ නැ මචං විඩියෝ එකම,දෙරණ ඊටියුන්ස් වලට අයිති මොකක් හරි සිංදුවක් බොහෝ දුරට දාන්න ඇත්තෙ,එහෙම ගීතයක් දැම්මා කියලා විඩියෝ බ්ලොක් කරන්නෙ නැ,එහෙම කරන්න ගියොත් යුටියුබ් එකේ රොයල්ටි ෆ්‍රි නැති ගොඩක් ට්‍රැක්ස් තියන විඩියෝස් බ්ලොක් කරන්න වෙනවා ,මේ වගේ වෙලාවට ලෝකයේ බොහෝ ආයතන කරන්නෙ ඇඩ් රෙවනිව් එක අරන් විඩියෝ එක තියන එක,මුන්ගේ තියන බලු කමට බ්ලොක් කරලා තියෙන්නෙ වෙන දෙයක් නෙමෙයි...
     
    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Video ekak dekak block una kiala rupavahiniata ekathu una minissu yanne na mcn! Rupavahinien lankawata dunna knowledge, documentaries kawadawat kisima channel ekakata denna ba. Anik channels hamathissema quantitive base eken katha karanne. Apita mechchara prekshakayo innawa anan manan kiala. Namut qualitative media hoyana aya athare rupavahini udin randenawa. Sanda nimnaya(3 to5), dhara, gammane jiwitha wage programs adatat api katha krnwa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Derana - Rupavahini අපේ... 05-13-2020 11:20 PM pala unp lolla

    :D mekeyi UNP eka athara sambandaya mokadda ban,elakiri eke dan yamak kamak therena un na :sorry: umba hithuwada eka eka paksha walata kade yana ekek kiyala mama :confused:
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Derana - Rupavahini අපේ... 05-13-2020 11:20 PM pala unp lolla

    :D mekeyi UNP eka athara sambandaya mokadda ban,elakiri eke dan yamak kamak therena un na :sorry: umba hithuwada eka eka paksha walata kade yana ekek kiyala mama :confused:

    දැන් හරප කියන උන් නේ වැඩියෙන්ම ඉන්නේ
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Video ekak dekak block una kiala rupavahiniata ekathu una minissu yanne na mcn! Rupavahinien lankawata dunna knowledge, documentaries kawadawat kisima channel ekakata denna ba. Anik channels hamathissema quantitive base eken katha karanne. Apita mechchara prekshakayo innawa anan manan kiala. Namut qualitative media hoyana aya athare rupavahini udin randenawa. Sanda nimnaya(3 to5), dhara, gammane jiwitha wage programs adatat api katha krnwa.

    ow machan,mama me post eka damme Derana unge thiyana jara gathiya pennana,godak unta eka therila na wage ban...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් හරප කියන උන් නේ වැඩියෙන්ම ඉන්නේ

    attha machan thx machan comment ekata :yes: meke dan thread ekak dapu gaman angata kadagana panina un inne machan,issara hitiya unta monawa welada danne na,kisima deyak kiyanna ba dan meke ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේව බ්ලොක් කරන්නෙ ඇත්තටම දෙරණෙ එවුන් මැනුවලි හොයල කම්ප්ලේන් කරලද බං? එහෙම නැත්නම් යූ ටියුබ් එකෙන් ඔටෝ බ්ලොක් වෙන සීන් එකක්ද?:confused::confused::confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේව බ්ලොක් කරන්නෙ ඇත්තටම දෙරණෙ එවුන් මැනුවලි හොයල කම්ප්ලේන් කරලද බං? එහෙම නැත්නම් යූ ටියුබ් එකෙන් ඔටෝ බ්ලොක් වෙන සීන් එකක්ද?:confused::confused::confused:

    content id eka match unama un dakinawa ethkota unge wadak block karana eka ho nokarana eka, Sony BMG la unath karanne allow karana eka ad revenue dala,mun me block karala thiyenne wena ekak hinda nemeyi rupavahini nisa,anika poddak hithahan eka sinduwak nisa payak withara yana ekak block karanne mona kalakanniya da,meka mokak nisa block unada kiyana ekayi mata thiyana lokuma gataluwa...
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    content id eka match unama un dakinawa ethkota unge wadak block karana eka ho nokarana eka, Sony BMG la unath karanne allow karana eka ad revenue dala,mun me block karala thiyenne wena ekak hinda nemeyi rupavahini nisa,anika poddak hithahan eka sinduwak nisa payak withara yana ekak block karanne mona kalakanniya da,meka mokak nisa block unada kiyana ekayi mata thiyana lokuma gataluwa...
    ම්ම් එහෙනම් බලු වැඩේ:angry::angry::angry:
     
    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    ow machan,mama me post eka damme Derana unge thiyana jara gathiya pennana,godak unta eka therila na wage ban...

    Contents hadapan, ideas develop krpn, hama tissema steps dekak thunak issarahata hithala weda krpn mcn...api nodekka dewal alutma widiyakata pennanda pluwn rupavahiniata. Api eka dannawa. Jayen jaya!
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Derana - Rupavahini අපේ... 05-13-2020 11:20 PM pala unp lolla

    :D mekeyi UNP eka athara sambandaya mokadda ban,elakiri eke dan yamak kamak therena un na :sorry: umba hithuwada eka eka paksha walata kade yana ekek kiyala mama :confused:

    :lol: welcome to current elakiri