මචන්ලා... Dell Studio දැන් singhagiri studio කියලා යනවා නේද? තියෙන කෙනෙක් දන්නවනන් mp3 download link ටික දෙන්න පුලුවන්ද?? මාසේ අන්තිම දවස් ටික නිසා youtube බලන්න data නෑ.. අනිත් කට්ටිය bump එකකින් සහයෝගය දක්වාගෙන යන්න... :) :) :)