Derana Veet Fashion Show

Wasantha_Mc

Member
Jan 2, 2011
14
0
0
ඊයෙ රෑ දෙරණ tv එකේ මැක්ස fashion show එකක් ගියා.:love::love: ඒකෙ හිටියෙ 2010දී දෙරණ miss sri lanka contest එකේ හිටපු අය. කවුරු හරි ඉන්නවද මේ fashion show එකේ photos හරි videos හරි තියෙන කෙනෙක්?;);)