Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…

    Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…

    Desert-Flower-2009-Front-Cover-35520.jpg


    සෝමාලියනු කතරේ ඒඩේර පවුලක 1965 වසරේ උපන් ඇය සහොදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. වයස යාන්තම් දහතුන වෙනකොට ඉතා මහලු මිනිහෙකුට බන්දන්නට සැරෙසෙන ඇගේ දෙමාපියන්ගෙන් මිදි පලායන ඇය, සෝමාලියවේ මොගදිශු කාන්තාරයේ අනේක දුක් කම්කටොලු වලට මුහුණ දී, අවසානයේ එංගලන්තයට පැමිණෙයි. එහිදි නිවෙස් වල වැඩ කරන ඇය, පසුව මැක්ඩොනල්ඩ් එකක පිරිසිදු කරන්නියක් ලෙස සේවය කරයි. එහිදි ඇයට මුණගැහෙන ටෙරන්ස් ඩොනොවන් නම් ඡායාරූප ශිල්පියා මගින් සුපිරි නිරූපණ ශිල්පිණියක වන ඇය නමින් වාරිස් දයිරේය.




    අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියොජිතයෙකු වන වාරිස්, 1998 දී හද සසල කරවන කතාවක් ලොවට හෙලි කරයි. මේ ඇගේ කතාව රැගත් චිත්‍රපටයයි. IMDB ශ්‍රේණිගත කිරීම වල 7.1 අගයක් ගත් මෙම චිත්‍රපටය වාරිස් හා ශෙරි හොමන් විසින් කතාවට නැගු අතර, ශෙරි හොමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඉතින් චිත්‍රපටයක් මගින් ඇය නැගී සිටින්නේ කුමක් වෙනුවෙන්ද ? FGM ( Female Genital Mutilation ) කාන්තා සුන්නත් කිරීමට එරෙහිවයි. වාරිස් පවසන පරිදි ඇයව සුන්නත් කිරීමට ලක්වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු තුනෙදී. ඇගේ මව සහ තවත් කාන්තාවක් ඇයගේ ලිංගික ප්‍රදේශය මසා දමනවා. නැවත එය විවෘත කිරීමට හැක්කේ විවාහ වි මංගල රාත්‍රියේදි ස්වාමිපුරුෂයාට පමනී. ඔහු පිහියකින් හෝ බ්ලේඩ් එකකින් කපා එය කළ යුතුයි. පසුව වාරිස් සැත්කමක් මගින් එය ඉවත් කර ගන්න අතර, කාන්තා සුන්නත් කිරීමට එරෙහිව නැගී සිටි. මෙම කතාව මනාව චිත්‍රපටය මගින් ගෙන හැර දක්වන අතර, Desert Flower පදනම බිහිවන්නෙ ඉන් අනතුරුවයි.

    එක්සත් ජාතීන්ගෙ සංඛ්‍යා ලේඛණ වලට අනුව තවමත් දිනකට ගැහැණූ දරුවන් 8000 පමණ සුන්නත් කිරීමට ලක්වෙන අතර Desert Flower Foundation මගින් වාරිස් එය නතර කිරීමට මහත් වෙහෙසක් දරයි. පදනම ගැන විස්තර ඔබට මෙතනින් බලා ගැනීමට හැක. මෙම චිත්‍රපටිය හුදෙක් රස වින්දනය සදහා ඉදිරිපත් කරන අතර කිසිම ජාතියකට, ආගමකට ඇගිල්ල දිගු කිරිමට නොවන බව දන්වා සිටිමි. Lyia kebede සහ sally Hawkins යන ශිල්පීන්ගෙන් ඔපවත්වු මේ උසස් නිර්මාණය රසවිඳ ඔබගේ අදහස්, උදහස් දැන ගැනීම පිණිස කොමෙන්ට් එකක් දාගෙනම යන ලෙස ඉල්ලමි.

    TORRENT


    චිත්‍රපටය මෙතනින් බාගන්න

    (ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

    Desert Flower (2009) 720p BRRip 900MB

    mediafirelogo.gif


    >>> Mediafire Download Links <<<

    Code:
    http://www.mediafiremovieaz.com/index.php?route=news/download&id=2798
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් මමත් ඔක බලලා තියනවා,හොඳ චිත්‍රපටියක්...

    388px-Waris_Dirie_-_Bratislava_2010.png


    Waris Dirie