Deshapalana Pak**a (Explicit)

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113


    කූඹියෝ බලලා පොර ටෝක් දෙන ඒ වුණාට ඡන්දෙ ළං වුණාම ගොන් ජෝක් දාන ඈයොන්ට සහ දේශපාලන ෆැන්ටසි වල අතරමං වෙලා ඉන්න බහුතර හරක් ජනතාවට මේ සිංදුව කිසිම පාටකට අයත් නොවන පක්ෂ වලට කඩේ නොයන හුදෙක් ස්වාධීන නිර්මාණයක් විධියට ගොඩක් වටීවි සමහරවිට.. උත්සාහ කරලා බලන්න!