Designing Iganagamu.. Let's learn designing...

PMMM

Member
Jul 5, 2018
313
41
0
ඩිසයිනින් ගැන උගනින්ට කැමැත්තක් තිබේද ? එන්ට මෙතැනට. :D

මේ කලකට පෙර මම ලියාපු එකක්, හාර්ඩ් එකේ කොනක තිබිල හමු උනෙ. පටන්ගත් තැනම අමතක වෙලද කොහෙද, මොකට ලියුවාද දන්නෙත් නැ. නිකන් මෙතන දමන්නෙ. දෙයක් උගත හැකි වෙන්ට පුලුවනි නුඹලාටත්..

m8mruQU.png

3aSBreH.png
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
අම්මෙ කොමෙන්ට් ගොඩ. ඒක දැනං හිටියෙ නැද්ද ? කොමන්ලි යූස්ඩ් ටර්ම් දෙකක් නෙ ඩිසයිනින් වර්ල් එකෙ? :D
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
pattama saho - twa nadda?

තව තියේද දන්නෙ නැහැ. ඔය මම ලියාපු එකක්. ලියුවත් මට මතක නැහැ. ලියලා දමන්නම් නමුත් මේ ගිණුමෙන් බැහැ මම විකාර දමල තියෙන නිසා, එහෙම නම් ආටිකල් දාන්න වෙනම ගිණුමක් සකසන්ඩ වෙනව.
 
Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,167
    10,371
    113
    තව තියේද දන්නෙ නැහැ. ඔය මම ලියාපු එකක්. ලියුවත් මට මතක නැහැ. ලියලා දමන්නම් නමුත් මේ ගිණුමෙන් බැහැ මම විකාර දමල තියෙන නිසා, එහෙම නම් ආටිකල් දාන්න වෙනම ගිණුමක් සකසන්ඩ වෙනව.

    danma hadala dapiya saho...watinawa :yes::yes::yes: