Designing Iganagamu.. Let's learn designing...

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සුපිරි මචං....මමත් මේ පීල්ඩ් එකේ තමා....
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඒක හොඳයි. බහුතරයක් ප්‍රැක්ටිකල් තිබුණට තියරි නෑනේ.

    මෙ මොකට ලිවුවද දන්නෙ නැනෙ බන්. හිතුනොත් උබලට උගන්නන්න මොනව හරි ලියලා දාන්නම්කො.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒක හොඳයි. බහුතරයක් ප්‍රැක්ටිකල් තිබුණට තියරි නෑනේ.

    mewa theory newi baan :lol: mewa practical mewa danegena inna one Banner ekak Poster ekak karanna, Typography hariyata nattan design eka fail