.:: Desktop එක පිලිවෙලකට තියාගමු ::.

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මේ තියෙන්නෙ මගේ Desktop එක

    unledemv.jpg


    මොක දැම්මත් ඉතිං ඕකෙ මොනව හදන්නද :P

    PS:- මොන software එක පාවිච්චි කළත් Desktop එකේ ඔය තරම් Icon ගොඩක් තියෙනවනං අනුවා PC එක Slow වෙනවා

    ow bn , mage i5 thibilath p I wage slow bn