Desktop එක

AnuradhaRa

Well-known member
  • මගේ ඩෙස්ක්ටොප් එක උදේට විතරක් ඔන් කරපු ගමං හෙන සද්දයක් එනව ෆෑන් එකෙන්. ටික වෙලාවකින් හරියනව හැබැයි.
    මොකක්ද දන්නෙ නෑ කේස් එක :rolleyes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Fan කාලයක් ගියාම ටිකක් සවුත්තු වෙනවා. ඒකයි දාපු ගමන් සද්දෙ එන්නේ. රත් උනාම හරියනවා.
    අලුත් එකක් දාගනිං...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    fan eke dust pirila ethi ban,
    computer-cigarette-tar-11.jpg


    dusty-computer-21.jpg


    https://www.technibble.com/computer-killers-pet-hair-dust-and-cigarette-smoke/

    galawala sudda karapan, ethakota hari
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Fan කාලයක් ගියාම ටිකක් සවුත්තු වෙනවා. ඒකයි දාපු ගමන් සද්දෙ එන්නේ. රත් උනාම හරියනවා.
    අලුත් එකක් දාගනිං...

    ඔව් බං ටික වෙලාවකින් හරි යනව :)
    දූවිලි නං මම ඉඳල හිටල පිහ දානව :rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Fan වල වතුර හිටිනවා , කැරකෙන කොට වතුර අයින් වෙලා හරි යනවා , vga කාඩ් එහෙම ගාහාලා තියෙනවා නම් බලන්න පුලුවන් එවා උඩට වතු වැක්කිරිලා තියෙනවා ,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපේ ගෙදර ෆ්‍රිජ් එකෙත් ඔය වගේ සද්දයක් එනවා. ටිකකින් හරියනවා :baffled::baffled:
     

    AnuradhaRa

    Well-known member
  • godak welawata uba oka sudda karanathi hinda enne. air fresher eken sudda karapan.

    air fresher එකක් කිව්වෙ බං?

    කම්ප්‍රෙසර් එකකින්ද :eek: කම්පියුටර් එකේ කෑලි හොයන්ඩ මට ගම වටේ යන්ඩ වෙයිද?
    බ්ලෝවර් එකේ හුලං පාර මදි නේ...
     

    AnuradhaRa

    Well-known member
  • Fan වල වතුර හිටිනවා , කැරකෙන කොට වතුර අයින් වෙලා හරි යනවා , vga කාඩ් එහෙම ගාහාලා තියෙනවා නම් බලන්න පුලුවන් එවා උඩට වතු වැක්කිරිලා තියෙනවා ,

    කොහෙන්ද බං එහෙම වතුර එන්නෙ. මං කිව්වෙ ෆෑන් එකට කොහොමද වතුර ගියෙ?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ ගෙදර ෆ්‍රිජ් එකෙත් ඔය වගේ සද්දයක් එනවා. ටිකකින් හරියනවා :baffled::baffled:

    Fan එක on වෙන සද්දෙ


    කොහෙන්ද බං එහෙම වතුර එන්නෙ. මං කිව්වෙ ෆෑන් එකට කොහොමද වතුර ගියෙ?

    වතුර ගිහිල්ලා නෙමෙයි reta සිතල වගෙ උනහාම වතුර හිටිනවා ,
     

    AnuradhaRa

    Well-known member
  • වතුර ගිහිල්ලා නෙමෙයි reta සිතල වගෙ උනහාම වතුර හිටිනවා ,

    සිරාවට වහින දවස්වල වැඩියි. වාතයේ තෙතමනය වැඩි නිසා වෙන්ඩ ඇති..
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Fan eka altuhen danna..and processor eke heatsink ekak clean karala ara paste eka kara wela welila wagenam ekath aluthen danna.. on karanakota processor eka rath wela fan speed wadi wenawa athi.