DESKTOP BACKGROUND එකට VIDEO එකක්_දානහැටි

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
patta wadak,,,,tnk ,macahne rep da monada ewa denna mama dan na bn :D

:)
ela machan niyamai
:)
shaa niyama post ekak..REP+ denna balu..digata me wage post danna....
:)
elaz....... :)
:)
එල ත්‍රෙඩ් ටික මචන්......... දිගටම දාමු...
:)
mata weda karanne nene
admin rights ellanawa
run as admin dunnath no weda

ඔය ප්‍රශ්නෙට හේතුව ඔයා ගෙස්ට් එකවුන්ට් එකකින් හෝ resisted යූසර් කෙනෙක් විදිහට ලොග්වෙලා තමා ඔය ඔපරේෂන් එක කරන්න ට්‍රයි කරලා තියෙන්නේ දැන් ඔයා සේෆ් මූඩ් ඇඩ්මිනිස්ට්‍රේටර් ලොග්වෙලා ඉන්ස්ටෝල් කරන්න එතකොට වැඩ කරනවා

සේෆ්මූඩ් යන්නේ මෙහෙමයි කම්පියුටරය රීස්ටාර්ට් කරලා බූට් මෙනූ එක එන්න ඉස්සර F8 බට්න් එක ඔබාගෙනම ඉන්න


ane bohoma isthuthii rep ++
:)

picture.php
 

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
ගොඩක් වටින thread එකක්
හුගක් මහන්සි වෙලා තියෙනවා.. සුභ අනාගතයක් යාලුවා all the Best :yes:

You must spread some Reputation around before giving it to Eline M.S again.
:):):):):):):)
:)
ela machan digatama karamu kolla
:)
thanks bro! rep+++++
:)
machan mekata uba godak mahansi wela thiyenawa...

good post....

keep it up and rep added
:)

picture.php
 

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6

29800236.jpg


mage mehema ekak enawa....
methanin ehata mukuth wenne naha..
os eka win 7

ඩෙස්ක්ටොප් එකේ ක්‍රියේට් වෙන ෂොර්ට් කට් එකමත රයිට් ක්ලික් කර ඉන් පසුව ලැබෙන මෙනුවෙන්
රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් යන්න තෝරන්න

එම ක්‍රමය වැඩ කළේ නැතිනම් ඔබ සේෆ් මූඩ් එකෙන් ඇඩ්මින් රයිට්ස් තියෙන යූසර් එකවුන්ට් එකට ලොග් වෙලා රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න එතකොට හරි



Ela ela... thanx macahn
:)
ela machan keep it up ur good work
:)

picture.php
 
  • Like
Reactions: sudu pusa

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    "එම ක්‍රමය වැඩ කළේ නැතිනම් ඔබ සේෆ් මූඩ් එකෙන් ඇඩ්මින් රයිට්ස් තියෙන යූසර් එකවුන්ට් එකට ලොග් වෙලා රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න එතකොට හරි "


    eeka karanna mama danne nahane...tikak pahadiliwa saralawa karana hati wistara karanawada tharaha natuwa plz...


     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    Humm good work machan,habai ai mekata wenama exe ekak haduwe.Okata microsoft ekenma enabler ekak enawa neda?
     

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    "එම ක්‍රමය වැඩ කළේ නැතිනම් ඔබ සේෆ් මූඩ් එකෙන් ඇඩ්මින් රයිට්ස් තියෙන යූසර් එකවුන්ට් එකට ලොග් වෙලා රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න එතකොට හරි "


    eeka karanna mama danne nahane...tikak pahadiliwa saralawa karana hati wistara karanawada tharaha natuwa plz...





    මුලින්ම ඔබ දැනට භාවිත කරනා යූසර් එකවුන්ට් එකේ රයිට්ස් පිළිබද බැලිය යුතුයි ස්ටාර්ට් ගොස් කන්ට්‍රෝල් පැනලයට යන්න එහි යූසර් එකවුන්ට්ස් ඇන්ඩ් ෆැමිලි සේෆ්ටි බට්න් එ‍කෙහි ඇඩ් ඕ(ර්) රිමූව් යූසර් එකවුන්ට්ස් යන්න ක්ලික් කරන්න එහිදී මෙවැනි වින්ඩෝ එකක් දිස්වනු ඇත
    Untitled.png
    එයින් ඔබ දැන් ලොග්වී සිටින එකවුන්ට් එක ඇඩ්මිනිස්ට්රේටර්ද යන්න තහවුරු කරගන්න නොඑසේ නම් එතැනින් බලා ඇඩ්මින්රයිට්ස් ඇති එකවුන්ට් එකෙන් ලොග්වන්න ඉන්පසුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන්න

    නැතහොත් සේෆ්මූඩ් ක්‍රමයෙන් උත්සහකරන්න

    සේෆ් මූඩ් පරිගණකය ක්‍රියාත්මක කරනා ආකාරය

    සේෆ් මූඩ් යනු ප්‍රමුඛවම පරිගණකයක් හදීසි ආපදා තතත්වයකට පත් වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඇති පහසුකමකි එහිදී පරිගණකය පෙර තිබූ තතත්වයට රීස්ටෝ(ර්) කරගැනීමට ඉඩ ලැබීම මෙහි ඇති සුවිශේෂත්වයකි මෙහිදී අපට අදාල කරුණ සලකනවා නම් සේෆ්මූඩ් ලොග්වෙන්නයි උපදෙස් දුන්නේ ඇඩ්මින් රයිට්ස් සමග ඩ්‍රීම් සීන් වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය බැවිනි මේ සදහා පරිගනකයේ ඇඩ්මිනිස්ට්රේටර් එකවුන්ට් එකට ලොග් විය යුතුය ඇඩ්මිනිස්ට්රේටර් එකවුන්ට් එක ඇතැම් පරිගණකවල සාමාන්‍ය වෙල්කම් ස්ක්‍රීනයේ දිස්වන්නේ නැත ඒනිසා එම එකවුන්ට් එකට ලොග්වීමට සේෆ් මූඩ් පරිගණකය ආරම්භ කළ යුතුයි

    පරිගණකය සේෆ් මූඩ් ස්ටාර්ට් කරනා අයුරු


    පරිගණකයේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් ක්ලෝස් කර පරිගණකය රීස්ටාර්ට් කර F8 බොත්තම ඔබාගෙනම ඉන්න එවිට මේ අයුරින් තේරීමක් ලබා දීමට වින්ඩෝවක් ලැබේ

    ekproject6additionalinfoduetouserrequests.jpg

    එහි Safe mode with networking යන්න තෝරන්න ඔබේ පරිගණකයේ වින්ඩෝස් වර්ෂන් එකකට වඩා ස්ථාපිත කර තිබේනම් එයින් වින්ඩෝස් සෙවන් හෝ විස්ටා හෝ අවශ්‍ය ඔපරේටින්ග් සිස්ටම් එක තෝරන්න



    වෙල්කම් ස්ක්‍රීන් එකට ආවායින් පසු ඇඩ්මිනිස්ට්රේටර් එකවුන්ට් එක තෝරන්න ඉන්පසු ඩ්‍රීම් ස්ක්‍රීන් ස්ථාපිත කිරීමට උත්සහ ගන්න
    4ekproject6additionalinfoduetouserrequests.jpg


    picture.php
     
    Last edited: