patta wadak,,,,tnk ,macahne rep da monada ewa denna mama dan na bn![]()

ela machan niyamai

shaa niyama post ekak..REP+ denna balu..digata me wage post danna....

elaz.......![]()

එල ත්රෙඩ් ටික මචන්......... දිගටම දාමු...

mata weda karanne nene
admin rights ellanawa
run as admin dunnath no weda
ඔය ප්රශ්නෙට හේතුව ඔයා ගෙස්ට් එකවුන්ට් එකකින් හෝ resisted යූසර් කෙනෙක් විදිහට ලොග්වෙලා තමා ඔය ඔපරේෂන් එක කරන්න ට්රයි කරලා තියෙන්නේ දැන් ඔයා සේෆ් මූඩ් ඇඩ්මිනිස්ට්රේටර් ලොග්වෙලා ඉන්ස්ටෝල් කරන්න එතකොට වැඩ කරනවා
සේෆ්මූඩ් යන්නේ මෙහෙමයි කම්පියුටරය රීස්ටාර්ට් කරලා බූට් මෙනූ එක එන්න ඉස්සර F8 බට්න් එක ඔබාගෙනම ඉන්න
ane bohoma isthuthii rep ++

