Desktop HDD reader

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මගේ ඩෙස්ක්ටොප් එකේ හාඩ් එක වැඩ කරන්නේ නෑ බං. වෙලා වගේ. ලැප් එකට ගහල බලන්න ඕන රිඩ් වෙනවද කියල . ඔක්කොම ඩේටා නැතත් ටිකක් හරි ගන්න පුලුවන්නම් වටිනවා.

    SATA TO USB කියන එක නේද බං ඕන? මම එක පාරක් ඕඩර් කරල එකේ පවර් ඇඩප්ටර් එකක් නැතිව ද කොහෙද රිඩ් කලේ නෑ . මට මේ ගැන අයිඩියා එකක් නෑ . daraz හෝ aliexpress එකෙන් ගන්න ඕන ..මොකද්ද බං ගන්න ඕන අයිටම් එක.. සප් එකක් දියං
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,775
    113
    Dubai
    u33806n-front-l.jpg