Questions Place to buy a sensor enclosure?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ වගේ sensor enclosor ගන්න තැනක් දනන්වද ?
    Daraz එකේ ගණන් .
    Aliexpress එකෙන් ගෙන්නන්න time නෑ
    කොටුවේ බැලුව කොහෙවත් නෑ
    Design එක වෙනස් උනාට ඖලක් නෑ
    Black වෙන්න ඕන
    15ක් ඕන
    ස්තුති


    1771985470106.png
    1771985656094.png


    bump
    ------ Post added on Feb 25, 2026 at 3:54 PM