Desktop.ini DVD Writer Error

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    වෙලාවකට අපේ DVD Writer 1ට Empty නැත්නම් Muiltysession DVD/CD එකක් දැම්මම නැත්නම් ඕනම Data DVD 1ක් දැම්මම Files have been ready to be written to CD කියල Message 1ක් එනව නේද ? ඒත් අපි මොකුත් Write වෙන්න දැම්මෙ නැහැනෙ......:confused:

    මෙකට හේතුව Desktop.ini කියල File එකක් කියල නම් පේනව......:rolleyes:
    බය වෙන්න එපා මේක වයිරස් එකක් නෙමේ. (හිහි Virus Guard 1ට අහු වෙන්නෙ නැහැනෙ. අපි ඕක දන්නව බොල..... නේද ?):lol:

    මෙහෙම වෙන්නෙ Windows වල Settings පොඩි අවුලක් නිසා. අවුලක් කිව්වට අවුලක්මත් නෙමෙයි. Settings වල පොඩි වෙනසක් කරල නැවත මේ පණිවිඩය දිස් වෙන 1 නවත්වන්න පුළුවන්. :eek:

    ඒකට මේ පහත දක්වල තියන පියවර අනුගමනය කරන්න.

    Right click on the following folder:

    C:\Users\Administrator\AppData\Local\Microsoft\Windows\Burn
    or
    C:\Users*[your user name]*\AppData\Local\Microsoft\Windows\Burn

    Select Properties > Security TAB > Edit > Click on any user name > CHECK: Deny (to the right of Full Control) > OK > OK

    Desktop.ini ආයෙ එන එකක් නැහැ,:lol::lol::lol:
    නමුත් මේකෙ අතුරු ප්‍රතිඵල ගැන නම් මම දන්නෙ නැහැ, අපි කොහොමත් third party burning software පාව්ච්චි කරනවනෙ.

    මෙක හොයාගත්තෙ ජංජාලෙන්ම තමයි.
    Credit goes to first up loader ! :yes::yes:
     
    • Like
    Reactions: malkavi

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    meke athuru prathipalayak widiyata man hitanne apita manually cd write karannath bariwenawa man hitanne :P i mean windows wala cd burn karana eken normal files copy karanna bari wenawa neda folder ekata? pote hatiyata access denied kiyala watenna one
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Ekat ehemada..... enam 2parak hitanna wenawa meka karannna kalin. bt kauda itin Windows walin DVD burn karanne wadiya. NERO tiyanawane ;)