Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් වැඩේ හරියන්නේ නෑ , error එකක් එනවා මේ වගේ


    UxZAR8B.png
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් වැඩේ හරියන්නේ නෑ , error එකක් එනවා මේ වගේ


    UxZAR8B.png

    1.right-click the file or folder, and then select Properties.
    2.Select the Security tab.
    3.Under Group or User names, click your name to see the permissions you have.

    4536071_en_1

    4.Select Edit, and then select to check the check boxes for the permissions that you need, and then select OK.
    4536072_en_1



    OR

     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    1.right-click the file or folder, and then select Properties.
    2.Select the Security tab.
    3.Under Group or User names, click your name to see the permissions you have.

    4536071_en_1

    4.Select Edit, and then select to check the check boxes for the permissions that you need, and then select OK.
    4536072_en_1



    OR


    Kaspersky disable කරලා ගියාම වැඩේ හරි මචෝ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නෝටි බබා;24680982 said:
    දන්නව මචන්...
    ඒකයි හිතට ආව ෆුල් ෆීලින් එකම කෙටුවෙ :yes:

    ගොඩක් එව්න් වැඩේ කරන් සද්ද නැතුව ඉන්නව, ඒකෙන් වෙන්නෙ දැම්ම එකාට ආයෙ මොකුත් දාන්න හිතෙන්නෙ නැති එක :D

    දිගටම එලකිරියට මේ වගේ ඒව දාපන් මචන්.
    උබ මේකට වටින එකෙක් ;)

    මේකත් මන් try කරල කියන්නම්.
    බොහොම ස්තූතියි :)


    ඊයෙ rep ඉවර වෙලා තිබ්බෙ, අද දුන්න ඔන්න :cool:

    :yes::yes:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම Office 2016 එකත් Activate කලේ ඔහොමතමයි. මට තියන ප්‍රශ්ණෙ තමයි ඔච්චර ලෙසීයෙන් කරගන්න පුළුවන් වැඩේට මොකටද Microsoft එකෙන් මේවා සල්ලිවලට විකුණන්නෙ කියලා. නිකන්ම දුන්නානම් ඉවරයිනෙ.

    https://www.microsoft.com/si-lk/microsoft-365/p/office-professional-2019/cfq7ttc0k7c5
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මම Office 2016 එකත් Activate කලේ ඔහොමතමයි. මට තියන ප්‍රශ්ණෙ තමයි ඔච්චර ලෙසීයෙන් කරගන්න පුළුවන් වැඩේට මොකටද Microsoft එකෙන් මේවා සල්ලිවලට විකුණන්නෙ කියලා. නිකන්ම දුන්නානම් ඉවරයිනෙ.

    https://www.microsoft.com/si-lk/microsoft-365/p/office-professional-2019/cfq7ttc0k7c5
    :rolleyes:


    Capture555.JPG

    මෙච්චරයි වෙන්නේ කෝඩ් එකක් රන් වෙන්නේ නැනේ බන් උඹ දීල තියන 2016 code එක? :(
     
    Last edited:

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු


    :)
    ok යාලෝස්... මේ දවස්වල අපේ එළකිරි සෙට් එකට Windows 10 update අවුල ඇරුනහම දෙවනියට තියෙන උජතෝකෝටික ප්‍රශ්නේ තමයි :lol: Microsoft Office 2019 Activate වෙන්නේ නැති එක :lol: ඉතින් ඊයේ දාපු windows 10 IME අවුල හදාගන්න හැටි thread එකෙන් පස්සේ, මේකත් දාන්න ඕන කියල හිතුනා :yes: මොකද Office 2019 ආපු ගමන්ම KayBX සහෝදරයා ගෙනත් දුන්නා කිරියට :love: මෙන්න එයාගේ ඒ thread එක :yes::love: Office 2019 Retail English (United States) for Windows | Direct Links ඉතින් ඒ වගේම ඒ activator එකෙන් මම ඇතුළු තවත් සෙට් එකකට office 2019 activate වුනේ නෑ :dull: ඉතින් කියල දෙන්න යන්නේ activator use කරන්නේ නැතුව ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ගැන :yes:



    හරි.. මෙහෙමයි. මේක වෙන්නේ අපි හදාගන්න command file එකකින්, KMSලගේ online servers වලට connect වෙලා අවුලක් නැතුව Office 2019 Activate වෙන එක :yes:;) මම මෙතන code එකත් දාන්නම් ඒ වගේම වෙන්නේ මොකක්ද කියල කියලත් දෙන්නම් (දන්නෙ නැති අයට ;) ) ඒ නිසා තමන්ටම වැඩේ හොදට කියවල ගොඩ දාගන්න පුළුවන් :yes:;)



    අවවාදයට වඩා ආදර්ශය උතුම් නෙහ් :rolleyes: ඒ නිසා මගේ PC එකේ screenshots දාන එක මගේ යුතුකම නිසා මුල ඉදන් මම කරපු විදියට වැඩේ කියල දෙන්නම්, :oo: ඔන්න මචං මගේ Office 2019 Activate වෙලා නෑ, ඇතුලට යද්දීම ඔන්න ඔය පහල විදියට Key එක ඉල්ලනවා :lol::lol: නැත්නම් මෙතන මගේ අම්ම අප්පා මතක් කරලා බනින එවුන් අදත් පටන් ගනියි පෝලිමට එන්න (මෙහෙම දේවල් කියා දෙද්දී, මගේ අම්මට බැනල rep කපන එකෙක් ඉන්නවා ඒකයි එහෙම කියන්න වුනේ :lol: ) :lol::lol:








    ඉතින්.. Activator වැඩේ හරි ගියේ නැති නිසා.. පොඩ්ඩක් හෙවුවා වෙන විදියක් :rofl: එතකොට තමයි මට මේ වැඩේ සෙට් වුනේ, ඒ වගේම හරි ගියා :yes:;) මේකට මචං මෙන්න මේ පොඩි code එක ඕන වෙනව, මම පහලින් දාන්නම් code එක, (code එකේ ලින්ක් එකත් දාන්නම්)

    Office 2019 for FREE legally with KMS license key



    කරන්න තියෙන්නේ ඔය ලින්ක් එකට ගිහිං, ඔය codeඑක copy කරගෙන Text file එකක් හදල ඒකට paste කරලා, ඒ file එක elakiri.cmd විදියට save කරන්න විතරයි :yes: ඊට පස්සේ ඉතින් උබලගේ Pc එක internet connect කරලා අර elakiri.cmd file එක Run as administrator දෙන්න තියෙන්නේ ඊට පස්සේ ලස්සනට උබලගේ Office 2019 Activate වෙයි :yes:;):love:



    ඉස්සෙල්ලම code එකෙන් මොකක්ද වෙන්නෙ කියල කියල ඉන්නම් :yes:




    හරිනේ ඉතින්. ඔන්න ඔය සෙල්ලම තමයි ඔය codeඑකෙන් වෙන්නේ, දැන් ඉතින් ඔය code එක උඩ දාල තියෙන link එකෙන් copy කරගෙන Text document එකකට paste කරලා මතක ඇතුව save කරන්න කැමති නමක් දීලා .cmd විදියට :yes:;)ඊට පස්සේ ඉතින් Pc එක internet එකට connect කරල, ඔන්න ඔය පහල photo එකේ විදියට මතක ඇතුව ඒ file එක Run as administrator දීලා run කරන්න :P


    :);) මෙන්න මම හදපු fileඑක, අරං right click -> Run as administrator දෙන්න Pc එක internet connect කරලා

    Office 2019 license key Download Link




    ඊට පස්සේ ඉතින් command prompt එක open වෙයි, code එක run වෙයි, පහල photo එකේ විදියට Output එක print වෙයි :rofl::rofl:




    :D:D හරි ඉතින්.. වැඩේ හරි.. දැන් ඉතින් ගිහිං තම තමන්ගේ Office 2019 openකරලා බලන්න තියෙන්නේ :D මේන් මේ විදියට වැඩේ ගොඩ ගිහිං ඇති, 2016 / 2014 විදි වලට නෙමි කෙලින්ම 2019ම කැමති විදියට activate වෙලා තියේවි :D:love::P


    :lol: එලියට වෙලා ඉන්නේ?? ඇතුලට පල ඕක ඔබලා :D



    :D:D:rolleyes: හරිනේ ඉටින්ම්.. ගෙඩි පිටින්ම කල්ල මරේ :love::yes:;) එහෙනං ඉතින් මම විසික් වෙනවා.. මගේ යුතුකම මම කරා.. තවත් කුකුලෙක්ට බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..! :D:love:



    ;);):love: උබල හැමෝටම ජය වේවා...! :D:love:;):yes:

    Handshake.jpg

    :P:P
    Deyyek ae