Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Desktop.ini DVD Writer Error
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාවකට අපේ DVD Writer 1ට Empty නැත්නම් Muiltysession DVD/CD එකක් දැම්මම නැත්නම් ඕනම Data DVD 1ක් දැම්මම Files have been ready to be written to CD කියල Message 1ක් එනව නේද ? ඒත් අපි මොකුත් Write වෙන්න දැම්මෙ නැහැනෙ......

මෙකට හේතුව Desktop.ini කියල File එකක් කියල නම් පේනව......

බය වෙන්න එපා මේක වයිරස් එකක් නෙමේ. (හිහි Virus Guard 1ට අහු වෙන්නෙ නැහැනෙ. අපි ඕක දන්නව බොල..... නේද ?)

මෙහෙම වෙන්නෙ Windows වල Settings පොඩි අවුලක් නිසා. අවුලක් කිව්වට අවුලක්මත් නෙමෙයි. Settings වල පොඩි වෙනසක් කරල නැවත මේ පණිවිඩය දිස් වෙන 1 නවත්වන්න පුළුවන්.

ඒකට මේ පහත දක්වල තියන පියවර අනුගමනය කරන්න.

Right click on the following folder:

C:\Users\Administrator\AppData\Local\Microsoft\Windows\Burn

or

C:\Users*[your user name]*\AppData\Local\Microsoft\Windows\Burn

Select Properties > Security TAB > Edit > Click on any user name > CHECK: Deny (to the right of Full Control) > OK > OK

Desktop.ini ආයෙ එන එකක් නැහැ,

නමුත් මේකෙ අතුරු ප්රතිඵල ගැන නම් මම දන්නෙ නැහැ, අපි කොහොමත් third party burning software පාව්ච්චි කරනවනෙ.

මෙක හොයාගත්තෙ ජංජාලෙන්ම තමයි.

Credit goes to first up loader !

[QUOTE="AshenTM, post: 11159855, member: 179565"] [SIZE=4]වෙලාවකට අපේ DVD Writer 1ට Empty නැත්නම් Muiltysession DVD/CD එකක් දැම්මම නැත්නම් ඕනම Data DVD 1ක් දැම්මම Files have been ready to be written to CD කියල Message 1ක් එනව නේද ? ඒත් අපි මොකුත් Write වෙන්න දැම්මෙ නැහැනෙ......:confused: මෙකට හේතුව Desktop.ini කියල File එකක් කියල නම් පේනව......:rolleyes: බය වෙන්න එපා මේක වයිරස් එකක් නෙමේ. (හිහි Virus Guard 1ට අහු වෙන්නෙ නැහැනෙ. අපි ඕක දන්නව බොල..... නේද ?):lol: මෙහෙම වෙන්නෙ Windows වල Settings පොඩි අවුලක් නිසා. අවුලක් කිව්වට අවුලක්මත් නෙමෙයි. Settings වල පොඩි වෙනසක් කරල නැවත මේ පණිවිඩය දිස් වෙන 1 නවත්වන්න පුළුවන්. :eek: ඒකට මේ පහත දක්වල තියන පියවර අනුගමනය කරන්න. Right click on the following [COLOR=Red]folder[/COLOR]: C:\Users\Administrator\AppData\Local\Microsoft\Windows\[COLOR=Red]Burn [/COLOR] or C:\Users*[your user name]*\AppData\Local\Microsoft\Windows\[COLOR=Red]Burn[/COLOR] Select Properties > Security TAB > Edit > Click on any user name > CHECK: Deny (to the right of Full Control) > OK > OK Desktop.ini ආයෙ එන එකක් නැහැ,:lol::lol::lol: නමුත් මේකෙ අතුරු ප්රතිඵල ගැන නම් මම දන්නෙ නැහැ, අපි කොහොමත් third party burning software පාව්ච්චි කරනවනෙ. මෙක හොයාගත්තෙ ජංජාලෙන්ම තමයි. Credit goes to first up loader ! :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom