Desktop keyboard help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Mcnla mage desktop pc eke keyboard eka numlock light eka auto on wenawane. .machin eka on karanakota. .eka nisa kisima key ekak press karanna ba. ..machine eka on unata passe eka nathuwa yanawa meka hada ganne kohomada
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    Num Lock එක කොහොමත් හැමතිස්සෙම on වෙලානෙ තියෙන්නෙ. ඒක on කරන්නෙ නැතුව නම්බර්ස් ටයිප් කරන්න බෑ. අකුරු ටයිප් කරන්න ඒක බාදාවක් නෙවෙයිනේ.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Num Lock එක කොහොමත් හැමතිස්සෙම on වෙලානෙ තියෙන්නෙ. ඒක on කරන්නෙ නැතුව නම්බර්ස් ටයිප් කරන්න බෑ. අකුරු ටයිප් කරන්න ඒක බාදාවක් නෙවෙයිනේ.

    Numlock light eka on welamai thiyenne. .wena keys wada karanne na.

    Mata machin eka on karaganna widiyak nathuwa inne. On karanna enter key eka press karanna one. .

    Enter key eka press karanna widiyak na. .keys okkoma lock wela. ..