Desktop Support Engineer වරයෙකු ලෙස සේවය කිරීමට ඔබටත් මෙන්න අව&#
බහරේන් රාජ්‍යයේ Desktop Support Engineer වරයෙකු ලෙස සේවය කිරීමට ඔබටත් මෙන්න අවස්තාව. !!
ඔබත් මේ සදහා අයදුම් කිරීමට කැමතිනම් අදම ඔබේ අයදුම්පත අප වෙත ඉදිරිපත් කරන්න. මෙන්න මේ ලිපිනයට: [email protected] රැකියා අවස්තා 5ක් ඇති අතර. සම්මුඛ සාකච්ඡා ලන්කාවේ පැවැත්වේ.. මේය කිසිදු විදේෂ රැකියා නියෝජිත අයතනයක් හරහා සිදු නොවන අතර, පවුදගලිකව මා බහරේනයේ හදුනන ආයතනයක් විසින් මගේන් පුද්ගලිකව කල ඉල්ලිමක් බවත් එම ආයතනයේ බොහොමයක් අය ශ්‍රී ලාන්කිකයන් බවත් හදුන්වන්න කමතියි.
එක විෂේෂ අමතර සුදුසු කමක් වන අතර, අවම වෂයෙන් අවුරුදු දෙකක පලපුරුද්ද අවෂ්‍ය වේ. ඉ0ග්‍රීසී කතාකිරීමද අතයාවෂ්ය වන බව සැලකිය යුතුයි. වැඩි විස්තර සදහා මා අමතන්න..
අවම මාසික වැටුප Rs. 70,000 වන අතර. වැටුප පිලිබදව සාක්ච්චා කල හැක.
Parakku nokara danma CV ewanna. !!!