Despacito Parody Version [ඇල්ටොත් නෑ]

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එළකිරි... නෑ දැන්
    හරකුන් හොයන්න බැරි හින්දා දැන්
    බොන්නට හිතෙනවා fresh milk දැන්නම්
    දෙනවා උඩ ගොස් වැටෙන්න එහෙනම්

    එළකිරි එකේ ඉන්න හරක් ටික උස්සල අරගන්
    අරගෙන නැට්ටෙන් පොළොවේ ගහපන්
    නැට්ටට ගිනි කුරක් ගහපන්

    එළකිරි එකේ ඉන්නේ සුපිරි එවුන් බන්..
    උන් ඒ වාගේ ගොන්නු නෙවෙයි බන්..


    අපි ඔය වීඩියෝ එක අගමැතිටයි, ජනපතිටයි mail කරමු.
     
    Last edited: