destop icon ...... help urgent....

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    machanla.. mage desktop eke program Icon pennanne Internet explore walin.. weradi file ekak I X walin open karanna gihin wage..

    meka apahu hadaganna heti danna kenek kiyala denawada? (Windows 7 32 bit.)
    :(:(:(:(:(:(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,858
    66,378
    113
    icon eka right click karala open with karala hari software eka denna
     
    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    icon eka right click karala open with karala hari software eka denna

    මම කියන්නේ යාළුවා desktop එකේ තියෙන program short cut ගැන... ඔයා කිව්ව විදියට කරාම ඔක්කොම ටික ඒ විදියට තෝරන program එකෙන් පෙන්නනවා....... :(:(:(:(:(:(
    වෙන විදියක් නැද්ද මේක හදා ගන්න...... ‍format කරන්න වෙයිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,858
    66,378
    113
    මම කියන්නේ යාළුවා desktop එකේ තියෙන program short cut ගැන... ඔයා කිව්ව විදියට කරාම ඔක්කොම ටික ඒ විදියට තෝරන program එකෙන් පෙන්නනවා....... :(:(:(:(:(:(
    වෙන විදියක් නැද්ද මේක හදා ගන්න...... ‍format කරන්න වෙයිද?

    hariyata uba kiyana secene eka ternne ne mchn screen eke pic ekak puluwannan danna
     
    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    hariyata uba kiyana secene eka ternne ne mchn screen eke pic ekak puluwannan danna

    හිතන්න desktop එකේ තියෙන program වල short cut ( skype, adobe reader, yahoo messenger) මේව ඔක්කොම පෙන්නන්නෙ internet explore file එකක් වගේ.. double click කරල open කරන්න හැදුවම ඇරෙන්නෙ I E page ekak... එක short cut එකක් open with ගිහින් ඒකට අදාල software එක දුන්නම අනිත් ඔක්කොම short cut පෙන්නන්නෙත් ඒ program එකේ ‍file එකක් විදියට...........
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,858
    66,378
    113
    exe , xml ,lnk,html othanin download karagena tiyena widihata karanna
     
    Last edited: