Detail Bill...

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
Mage Mobitel Sim ekak tiymnawa,,, PostPaid.. Patta loku bill ekak enawa bn,
Oyala dannawada?? mobitel detail bill ekak ganne kohomada kiyala???
mta one call history , sms histiry balaganna,
 
Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    dialog ekenam detail bill eke katada call kare kiyala enawa with time duration and date, sms eka katada giye kiyalanam details pennan na mathaka widiyata only date and time.

    mobitel office ekakata gihin wade kara gattot ikmnata gana puluwan wei
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    dialog ekenam detail bill eke katada call kare kiyala enawa with time duration and date, sms eka katada giye kiyalanam details pennan na mathaka widiyata only date and time.

    mobitel office ekakata gihin wade kara gattot ikmnata gana puluwan wei

    Thanq Machan...:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mechchara diyunu looke meeka kiyanda branch ekakata yandama oneda bn ? call karala kiwwata karan nadda ?

    නෑ , උන්ගේ හැම දේම Branch යන්න ඕනේ මල වදයක් අනිත් Netwook වල කැඩුන නැති උන සිම් එක ගෙදරට නොමිලේ එවනවා මුන්ගේ ඒක ගන්න Branch යන්න ඕනේ. මමනම් ඔය ජරා Netwook එක ඉස්සර භාවිතා කරා ඊට පස්සේ අයින් කළා දැන් Dialog තමයි හැම දේම.

    Etisalat එකේ Account එකේ පෙන්වනවා ඔය විස්තර ඔකොම මාස 6 ගත්ත Call / SMS අංක පෙන්වනවා
     
    Last edited:

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    Mobitel site eke thiyenawa e-bill kiyala ekak. eke regst. wenna bt meken oyata lasst month bill eka ganna be, issarahata ona unoth puluwan... last 3month bill ganna onenam mobitel branch gihin re-register wenna one, ethakota bill eka ganna puluwan. eka maseka incom & Outgoing dekama gannawanam Rs. 2400 ganak gewanna one. outgoing withrak gannawanam 1400 ganak withrai... e bill eke dekatama 400yi
     
    Thanq Machan +++++ Rep
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Mage Mobitel Sim ekak tiymnawa,,, PostPaid.. Patta loku bill ekak enawa bn,
    Oyala dannawada?? mobitel detail bill ekak ganne kohomada kiyala???
    mta one call history , sms histiry balaganna,

    Daily usage alert eka on karaganin. Nathnam mase anthimata surprise wenna wenne bill eka dakala. Mase mula ganipu calls anthima weddi mathaka naha apita. :D:D:D:D

    For free Daily usage alerts please Type YES from your phone & send to 4545 or Dial 1456 for current usage and Account balance information.

    Samahara services active welath thiyanawa api danne nathuwa. Ewath poddak balapan :):):)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Mobitel site eke thiyenawa e-bill kiyala ekak. eke regst. wenna bt meken oyata lasst month bill eka ganna be, issarahata ona unoth puluwan... last 3month bill ganna onenam mobitel branch gihin re-register wenna one, ethakota bill eka ganna puluwan. eka maseka incom & Outgoing dekama gannawanam Rs. 2400 ganak gewanna one. outgoing withrak gannawanam 1400 ganak withrai... e bill eke dekatama 400yi

    mgeth ebill thiyenne okkoma details enawa. account ekata log unama last 3months balanna puluwani.. (charges dnne nah bro free mtanm oka introduce karaddima subscribed une mn)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    un postpaid packages walata horen VAS active karanawa.maseta gaanak auto kapenna. :growl:

    poddak gihin balala tiyanawanam deactivate karaganna.:yes:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Mobitel.lk eke account ekak hadaganin. next month indan email karai detail bill eka. eth ban dan kohomath loku bill ekak enawa tax godak wedi hinda
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Mobitel Selfcare Account එකක් හදා ගනින්. මාස 3ක බිල් බලන්න පුලුවන්. E-Bill ඇක්ටිවි කරාම හැම මාසෙම බිල් එක E-mail එකට එනවා .
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මට උනේ ඔයිට වඩා බලුවැඩක් මට කිවිවා ගිය අවුරැද්දේ 1999 රිලෝඩ් කරාම අවුරැද්දක් පුරාම 25 GB යුස් කරන්න පුලුවන් කියලා මාත් දාගත්තා හැමදාම දෙන්නේ නැනේ අනික මුන්ගේ නෙට්වරක් ඒක ගැනත් හොදටම දන්න නිසා මම දාගත්තා ෆොන් ඒකෙන් ඉන්ටර්නෙට් යන්න සිම් මාරැ රන්න ඔන නැති නිසා මාසයක් යද්දි හරියටම ඩෙටා ඉවර උනා මම මගේ පොස්පේඩ් ඒකෙන් කම්ප්ලෙන් ඒකක් දාල තිබ්බා සිග්නල් නැ කියලා මුන් කියනවා මම ඩෙටා යුස් කරලාලු මගේ phone eke ඩෙටා කවුනට් කරන මිටර් ඒකේ ගිගා ඒකක් වත් යුස් වෙලා නැහැ මම කොල් කලාම ඔකුන් ඔහොම කිව්වා ඊට පස්සෙ කතාකරපු කෙල්ල කියනවා ඩිටෙල් බිලක් අරන් චෙක් කරන්නලු මම බිලක් ගත්තා 700ඒම් බි තමා යුස් වෙලා තිබිබේ ඒ හදිස්සියට කොහ්හරියනගමන් පාරක් හොයන්න මැප් ඒක ඔන කල වෙලාවක් ගිය ඩෙටා ටිකක් ඩිටෙල් බිල ගන්නත් ඒක්දාස් ගානක් ගියා අතන දෙදාහයි මගේ කාලයයි මට පන්දාහකට වඩා පාඩුයි මට සති දෙකක් මුන්ගේ 3g තිබ්බේ නැහැ මම ඒදා ඉදන් බිල ගෙව්වෙ නැ පෝස්ට් පේඩ් ඒකෙන් ගැනියෙක් කතා කරලා මට බිල ගෙවන්නලු මම විස්තරේ ඔක්කොම කිවවා සිග්නල් නැතුව බිල් ගෙවන්න අමාරැවක් නැහැ කියලා ඊට පස්සේ නඩු දානවා කියලා ලිිවිම් ඒව්වා ගෙදර උනුත් බයවෙලා මම කොල් කරලා ම කිවාව නඩු දාපං දානකම් බලන් ඉන්නේ කියලා මම නඩු දානකම් තමා බලන් ඉන්නේ සක්කිලි හැත්ත ගොඩාක් මිනිස්සු අලුත් නෙට්වරක් ඒකට යන්නේ නැහැ නම්බර් ඒක මාරැ කරන්න වෙන නිසා නඩු දානවා කියලා කොල් කලොත් කෙලින්ම මුන්ගේ ලොයර්ට කතා කරලම කියපං මිනිස්සුන්ට බොරැ කරලා මිනිස්සු හුරන් කාලා කවදාවත් දියුනු වෙන්න බැ ඒ්ක නිසා ඩෙටා දෙන්නම් කියලා මිනිස්සුනට බොරැ කියලා බලෙන් ෆෙම් දාගෙන් හොදයි හොදයි කියනවා වැඩි කාලයක් යන්න කලින් මිනිස්සු මුන්ව දාල ගියාම තේරෙයි ඊයේ ඉදලා සල්ලි කැපෙන සින් එකක් තිබ්බා ඔයාලගෙනුත් හොරා කපන් අැති මම සහ මම දන්න ගොඩාක් අයගේ කැපිලා තියනවා අැහුවම අප්ඩෙට් එකක්ලු ටහිකෙන අප්ඩෙට් මෙක දැක්ක නැති මිනිස්සු කියකගෙන් හොරා කනවද මොබ්ටෙල් හිගන්නෝ මිනිස්සුන්ට සිග්නල් වත් නැ තව හොරා කකනවා කම්ප්ලෙන් දැම්මට තාම කෝල් කලෙත් නෑ ඩිටලේ බිල ගත්තත් රිෆන්ඩ් නැ බිල නොගෙව ඉලපං ඇහුවම විසතරේ කියපං
     
    ow.mobitel maha hingana network ekak.

    ithin umba details bill eke usage eka unta penwala gema illuwe nadda ? :oo: