Dev මිට්ටෝ උබල use කරන හොද resume template මොනවද? ATS friendly resume template එකක් නම් වඩාත් හොදයි. වැඩිය වැඩ කෑලි නැති එකක් දාපං බලන්න. සර්ච් පාරක් දැම්ම. හිතාගන්න බැ, හොද එකක්. සිම්පල් වුනාමත් ආසයි. ටිකක් වැඩ කැලි තියෙද්දිත් හොදයි කියල හිතෙනවා 


මේ විදියට කරහංWord eke hadapan. Images Lines, godak daanne netiwa text format eke template ekak balanna. oya photoshops walin hadapu tempates tiyenawa ewa ganna epa. hariyata sections kedila enne ne, text read wenne neti case enawa ATS wala.
oka test kara ganna one nam hadana CV eka pdf karata passe CTRL+A & copy karala notepad walata paste karala balanna. save karama wenask netnam shape.