DEV-DASH Dashboard for Developers ඩිවලොපර්ස්ලට

linuxlanka

Junior member
  • Sep 8, 2022
    4
    28
    13
    මේක ටර්මිනල් බේස් dashboard එකක් ගොඩක්ම හොද ඩිවලොපර්ස්ලට ඔයලට පුලුවන්

    • Google Analytics
    • Google Search Console
    • GitHub
    • Travis-ci
    • Feely
    වගේ සර්විස් වල statistic මේ dashboard එකට එකතු කරගන.

    install කරගන්න විදිය.

    curl -LO https://raw.githubusercontent.com/Phantas0s/devdash/master/install/linux.sh && \

    sh ./linux.sh && \

    rm linux.sh

    වැඩි විස්තර :- https://thedevdash.com/getting-started/


    https://linuxlanka.com/forum/d/41-dev-dash-dashboard-for-developers

    mix-1.png