Deva (2025) netflix movie 🤔🤔🤔🎞️📽️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    මේක ගැන ලියන්නේ මේක ෆිල්ම් එක ගැන කියන්න නෙවෙයි. මේකේ මුල් නිර්මාණය වෙන මලයාලම් ෆිල්ම් එක සුපිරි නිසා විතරමයි.

    Deva
    2025
    netflix


    MV5BZTllOTk2MDgtZmZmYy00MDBhLThiMzctNzhmNTk5ODdkZTcwXkEyXkFqcGc@._V1_.jpg


    ඝාතනයක් ගැන පරික්ෂණය කරන පොලිස් නිලදාරියෙක් ගෙන් එකපාරම තම සගයෙකුට දුරකථන ඇමතුමක් එනවා.
    මචං මම මිනිමරුවා හොයාගත්තා කියනකොටම, කතාව කියලා ඉවර කරන්න කලින් රියඅනතුර වෙනවා.
    කවුද මිනි මරුවා?

    මුම්බායි පොලිස් 2013 මලයාලම් ෆිල්ම් එකේ හින්දි රීමෙක් එක මේක. අවුරුදු 12ක් ගිහිනුත් අදටත් ඒ ප්ලොට් එක සුපිරි

    Mumbai_Police_%28film%29.jpg




    "මුම්බායි පොලිස්" බැලුව කෙනෙක්ට උනත් මේක බලන්න පුලුවන්. මොකද මෙකේ කතාවේ අවසානය වෙනස් කරලා තියෙන්නේ.

    නමුත් මලයාලම් එක ලගින් තියන්න වත් මේකට බැ. තනිකර විකාරයක් කරලා. මසාලා කඩයක් තෝසේ වඩයක්. හින්දි ෆිල්ම් වලට ප්ලොට් නැ කියන එක ඇත්ත කරනවා. රීමේක් එකත් නානවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,657
    113
    ඔන්න ඕකයි දොස්තර මහත්තයාගේ ප්‍රශ්නේ.. සිරි ලංකාව 44% බදු ගහල තියෙනකොටත් මලයලියක් උස්සන් එනවා.. දැන් ඉතින් මේ හෙනහුරද මේක හොයාගෙන බලන්න ඕනිනේ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,657
    113
    Thanks wewa, download karagaththa 8-)
    මුම්බායි පොලිස් බැලුව....

    මට අනිත් මලයාලි තරම්නම් හිතට ඇල්ලුවේ නෑ...සමහරවිට ප්‍රිත්විරාජ් දිරවන්නේ නැති නිසාද දන්නේ නෑ... 5/10 වගේ වත් දෙන්න අමාරුයි..
     
    • Like
    Reactions: Reincarnator

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    සමහරවිට ප්‍රිත්විරාජ් දිරවන්නේ නැති නිසාද දන්නේ නෑ...
    ප්‍රිත්විරාජ්ගේ මු⁣නේ කිසිම ඉමෝෂන් එකක් නැ.භය උනත් තරහ ගියත් එකයි. මටත් අල්ලනේ නම් නැ. මොන එකකට නලුවෙක් වෙලාද මන්දා. රෝෂාන් රණවන ටයිප්.
     
    • Like
    Reactions: snm1990