මේක මගේ idea එකක් ලංකාවේ ගංජා වෙවෙනවනේ අපි ඒවා වවල විකුනමු, දුප්පත් ගොවින්ටනේ සල්ලි යන්නේ. කැමති අයට සල්ලි දීල ගන්න පුළුවන්. අරක්කු බොනවට වඩා හොදිනේ. බලපන්කො අරක්කු එක්ක මස් kali හප හප කන කොට කොච්චර මිලේචද අප්පිරියිනේ මේක buddhist චොඋන්ට්‍ර්ය් එකක්නේ. අනික ඇගටත් හොද නැනේ.
පර්ලිමෙන්ට් එකට dala ok එක ගන්න witharai තියෙන්නේ. connection තියෙන කට්ටිය මේකෙ ඉන්නවනේ මේ වැඩේ කරල දීපල්ලකෝ...
පර්ලිමෙන්ට් එකට dala ok එක ගන්න witharai තියෙන්නේ. connection තියෙන කට්ටිය මේකෙ ඉන්නවනේ මේ වැඩේ කරල දීපල්ලකෝ...