මතකය කියන්නේ හරි අපුරු දෙයක් කොල්ලනේ. එක එකාගේ මතක ශක්තිය වෙනස්. කිරියේ මන් ලගදී දැක්කා ත්‍රෙඩ් එකක් තිබ්බා එදිනෙදා වැඩ කරගන්නත් බැරි තරමට හැම දෙයක්ම අමතක වෙනවා කියලා.
ඒක ලෙඩක්ද?
පාඩම් කරන දේවල් මතකයේ හිටින්නේ නැද්ද? එහෙනම් බලපිය මේ වීඩියෝ එක කම්මැලි නොවී පැය 2ම.
ඉගෙන ගන්න තොපේ නංගීට ,මල්ලිට දීපිය මේක බලන්න. උන්ට මේක බලන්න කියලා උබ මල් කඩ කඩා ඉන්නේ නැතුව උබත් මේකේ තියෙන ඒවා සිහියට ගනින්..
මේක බලලා තොපිට තියෙන exam ගොඩදාගනින්.
තොපේ මතක ශක්තිය වැඩි කරගන්න කියලා මේ ත්‍රෙඩ් එක දාපු මට rep දෙන්න අමතක කරන උනගේ මතක ශක්තිය හැදි ගෑවිලාම පල.

විහිලුවට කීවේ යකුනේ. තොපිට එහෙම වෙන්න එපා..
ඔක්කොටම ජය ශ්‍රී....
https://www.youtube.com/watch?v=RbY26mgHvck&list=PLqTHbZFu4wu_PpwncQIjpW2UtM4cGBaKi

Last edited: