Developing

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Developing waladi Hema dema Mathaka tiyaganna onida

    Ex , Html css Bs ,js wage ewa basic to advanced mathaka tiyenna onida

    ehema mathaka hitinawada ? :baffled:

    Man qwe Job ekak karaddi wage ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :oo:

    ගිරව් වගේ පාඩම් කරන අයට හරියන job එකක් නෙවේ dev කියන්නේ.
    code කොටලා කොටලා experience ගන්න ඕනේ. මතකේ වැඩක් නෑ. job එකේ දෙන වැඩේ කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරියට ගණන් වගේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙහෙමයි මචං බේසික් ටික ඉතින් ඔක්කොටම පොදුයි. ඒවා ඉතින් මතක තියාගන්නවා.
    ඊට පස්සේ concept එක මතක තියාගන්නවා. ඊට පස්සේ කෝඩ් කරන්න යද්දී concept එක apply කරනවා. අවශ්‍ය keywords, API එහෙම documentation එකෙන් හොයාගන්නවා. බේසික් keywords ටික මතක තියාගන්න හැම එකකම. ඊළගට concept එක මතක තියාගන්න.

    මම නම් එකී මෙකි නොකී සියලුම ජාතියේ programming languages use කරනවා. කරන්නේ concept එක apply කරලා අවශ්‍ය keywords ගුගල් ගෙන් අහනවා.

    පොඩි උන් වගේ මතක හිටින්න කියල නෝට්පෑඩ් use කරන්න එපා. IDE එකක් use කරන්න

    පි එස් : concept කියන්නේ Logics, Patterns අනන් මනම් ඔක්කොම
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    logic eka dannawa nam adala language eka apply karana eka prashnayak newei.mama BS, angular use karanawa 3 years withara idan. But thamath godak welawata documentation eka balanna wenawa samahara than waladi.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    owa mona magula mataka tiyan hitiyath wedak na heta anidda ETCA gahuwata passe aduwata okkoma weda karana ewun enawa lankawata :lol:

    2cxji1f.png
     
    Thanx hemotama